මිලානෝ නුවර අගොස්තිනෝ විදියේ කිට්සිල් තුවාන් නසිර් මහතාට අයත් වෙළද සලක් කඩා පරිගණකයක් අතුළු වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇතැයි මිලානෝ පොලිසියට පෑමිණිළි කොට තිබේ.
පාතාල කප්පම් ගෑනිමට පෑමිණීම ගැන තමා නොබියව කරුණු කිම පිලිබඳව තර්ජනාත්මකව දුරකථන ඈමතුම් ලැබි දින කිහිපයකට පසු තම වෙළද සල කඩා තිබුණු බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය කියන එක ලෝකේ ඕනෑම රටක තියෙනවා (දී)
ලැජ්ජයි... ලැජ්ජයි ලංකාවේ කියන්නත් ලැජ්ජයි (දී)
සාන්ත අගෝස්තීනෝ වීදිය දිගටම තිබෙන ලංකාවේ කඩවලට මේ පාතාලයන්ගෙන් හරිම කරදරයි. (දී)
ලංකාවේ මිනිස්සුන්ට මේ දවස් වල ටිකක් අපලයි වගේ (දී)
මිලානෝ සිටින පාතාලයේ කියන අය සල්ලි ඉල්ලන්න අවොත් කෙලින්ම බැහැ කියන්න. ඔවුන් අතේ සතේ නැතිව සිටින බය ගුල්ලෝ ටිකක්. කෙලින්ම පොලිසියට කතා කරන්න. (දී)
පිටිගල උන්නැහේ ගෙන් අදහසක් නැතුව මේ පුවතේ කිසිම ගතියක් නැහැනේ. හරියට ලුණු නැතුව උයපු පරිප්පු හොද්දක් වගෙයි. (දී)
ලෝකයම අපේ ලගට අරගෙන එන ලංකාදීපයට ස්තුතියි (දී)
චතුරගේ අදහස සමග මමත් සියයට සීයක් එකඟ වෙනවා.මම නිතරම ලංකාවේ දේවල් මිලදී ගන්න ඔය කඩ වලට යනවා.පොඩි සිල්ලර කඩයක් ඔය කියන වෙළඳ සල.ලැප්ටොප් නම් කවදාවත් දැකල නෑ ඔය කඩේ ඇතුලේ.අනික ඔය කියන විදිහේ පාතාලයක් දැකලත් නෑ.හොරු කඩේ කඩලා මොනවා හරි ගත්තම ලංකාවේ පාතාලයන් ගැන කියවනවා.පොලිසියට සහයෝගය දීල හොරු ඇල්ලුවට පස්සේ හොරු කව්ද කියල හෙළිදරව් කරන්න. (අ)
මට පෙන්නේ ඉතාලියට පැනල වගේ.මෙහෙ හිටියොත් සොරිම තමා. (අ)
ඕකට ඉතින් ඔච්චර වාද විවාද කරන්න දෙයක් නැහැනේ. ලංකාවේ තානාපති තුමාම නේ කියන්නේ මේ කඩේ කැඩුවේ ඉතාලියේ ඉන්න ලංකා පාතාලයෝයි කියලා.(නදී)
මෙය ලියන මාත් පාතාලයට තදින්ම විරුද්ද කෙනෙක්.නසීර් මහතාට පාතාලයෙන් කරදර තියෙන්න ඇති.ඒක හෙලා දකින්න ඕන විතරක් නෙවේ.ඒ අයව නීතියෙ රැහැනට ගන්නත් ඕන.නිදහසේ මිනිසුන්ට ජීවත් වෙන්න පරිසරය හදන්න ඕනෙ. නමුත් මේ සිද්දිය පාතාලයට දාන්න තරම් සාක්කි තියෙනවද.හේතුව මිලානෝ නගරයෙ ඔය වැනි අපරාඩ ගොඩාක් කරන්නෙ මොරොක්කෝ,ඇල්බේනියන් රුමේනියන් සහ සින්ගිරි යන ජාතීන්.ඒ බව මේ රටේ ජීවත් වෙන සියලු අය දන්නව.අනන්තවත් අපේ රටේ අයගෙ දේපොල මංකොල්ල කන්නෙ ඉහත රටවල අපරාද කරුවන්.එහෙම තත්වයක් උද මේ දේ අපේ රටේ පාතාලයෙන් කලා කියන එක ගැන හිතල බලන්න.අපරාදකරුවන් සොයා දඩුවන් කල යුතුයි නසීර් මහතාගෙ ඉදිරිගමනට සුබ පතනව. (දී)
මේ පාතාලය දැන් වත් ඉවරයක් කරන්නේ නැද්ද? ඉතාලි පොලිසියට ගිහින් දැනුම් දෙන්නකෝ. (දී)