පානදුර මාලමුල්ලේ වෙල් යායේ දමා ගිය බිළිදාගේ මව බවට සැකකෙරෙන 18 හැවිරිදි තරුණියක සොයාගත් බව පානදුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
ඌවේ පදිංචි එම තරුණිය මාලමුල්ල පැත්තේ ගෙදරක සේවිකාවක් ලෙස පැමිණ සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත්කම වලිගය නැති ගොනා වැනී..වරද කලේ කව්ද?දඩුවම් විදින්නේ කව්ද? (නදී)
මාලමුල්ලේ?? කවුද ඒ?? (දී)
මෙවැනි අපරාදයක් කරපු ඒ පිරිමියාට දැඩ්ලෙස නීතිය ක්‍රියාත්මක කොට දරුවාටත්,මවටත් නීතියේ සාදාරනය ඉෂ්ට කර දෙන්න.(නදී)
සමාජයේ මෙවන් දේවල් දිනෙන් දින වැඩිවෙනවා (දී)
වහාම තාත්තාවත් හොයල මේ දරුවාව නඩත්තු කරන්න කියන්න. වරද කාන්තාවට විතරක් පවරන්නේ නැතිව. ගෑනියෙකුට තනියෙන් ළමයි ලැබෙන්නේ නැහැනේ. වහාම තාත්තාට දරුවාව නඩත්තු කරන්න බලකරන්න. දැන් තාත්තාව හොයාගන්න පුලුවන්නේ.(නදී)
සිරනිගේ කතාව හරියට හරි (දී)
මෙහෙකාර කමට එන්නේ නැතිබැරි කම නිසානේ.ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ මේ අසරණ කාන්තාවට සිදු වුණේ . (දිල්)
මොරටුවේ ප්‍රේම් ළමා නිවාසය ඉහළ නියෝගයකින් නිත්‍යයානු කළ නිසා දැන් පිරිමින් විසින් අතර මං කළ තරුණ මව් වරුන්ට නීතියෙන් බාධාවක් නැතිව මේ ළමා නිවාසය තුළම දරුවා වදා ඒ දරුවා නිර්යාත කර කීයක් හරි හොයා ගන්නත් පුළුවන්. (දී)
ශිරාණි මහත්මියගේ අදහසට එකඟ වෙමි. දරුවෙක් ඉපදීම වැනි වාසනාවක් ලැබුන මේ මව සහ පියාට සුභ අනාගතයක්. (දී)
පියා සොයාගන්න නම් ඩී. එන්. ඒ. පරීක්ෂනයට යන්න වෙයි වගේ. (දී)