බණ්ඩාරගම අටුලුගම දි ගව මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මස් කිලෝ 102 ක් හා ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
පානදුර ප්‍රාදේශිය සභාවේ නිකුත් කරන ලද දින ඉකුත් වු අවසර පත්‍රයක් යොදා ගනිමින් මොහු මෙසේ ගව මස් ප්‍රවාහනය කැර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ අහිංසක සත්තු ටික (දී)
මස් කිලෝ 102 ක කන අයට දෙන්න.නැත්නම් ඒවත් පරණවෙලා කන්න බැරුව යාවි. (දී)
ලොරියේ මුහුණතේ උඩ ඇති පුවරුවේ "නමෝ බුද්ධාය" කියල ගහල නොතිබුනානම් තමයි පුදුමේ.(නදී(
බලන්න නඩුවට ඉදිරිපත් කරන කොට මේ මස් කිලෝ 102 ක් කිලෝ 50 ට බහිනවා. ඇහුවහම කියයි නරක් වෙන්න කලින් පාරිභෝජනයට ගත්තා කියල. (නදී)