සමස්තලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ නියෝජිත පිරිසක් මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගෙන තිබ්බඩුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
සම්මේලනයේ සභාපති තනුර මෙන්ඩිස් මහතා ඇතුළු නියෝජිතයෝ මල්වතු මහ නාහිමි සමඟ සාකච්ඡා පැවැත් වුහ.
බෞද්ධ ජනතාවට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතමි.(දිල්)
නමෝ බුද්ධාය......!(දිල්)
වටිනා සාර්ථක ගමනක් යන්න ඔහුනට සුබ පතමි.(නදී)