තරුණ හුවමාරු වැඩසටහන යටතේ මන්නාරමේ සිට ගාල්ලේ හපුගල සරසවි අසපුවට පැමිණි තරුණ තරුණියෝ පිරිසක් අද තෛපොංගල් සැමරූහ. හින්දු නිවසක තෛපොංගල් දිනයේ පවත්වන චාරිත්‍ර ඉටුකළ ඔවුහු පොංගල් බත සාදා රැස්ව සිටි සියළුදෙනාට බෙදාදුන්හ.
මඩකලපුවේ පාමංකා පුල්ලෙයාර් කොවිලේ තෛයිපොන්ගල් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ දි මු ජයරත්න අගමැතිවරයාය.
ඇමැති විනයාගමුර්තී මුරලිදරන්ද (කරුණා නිධි) සභාගී විය.
මඩකළපුව
මාතර
කතරගම
බදුල්ල



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලන්ටම සුභ තෛපොංගල් දිනයක් වේවා (දී)
සුබ තෛපොංගල්ලයක්,ඇත්තටම මේවා දකින කොට හිතට හරිම සතුටක් දැනෙනවා.ලංකාවේ සියලුම දෙනා දැන් සතුටෙන් කාලය ගත කරන කාලය උදා වී තිබෙන්නේ. ඒ උනත් උතුරේ සමහරක් දෙමල මන්ත්‍රිලා නිසා නැවතත් අනවශ්‍ය ප්‍රස්න ඇතිවෙන්න පුළුවනි. (දී)
ඉතාමත්ම විටිනා ආදර්ශයක් ලෝකෙටම, සුභම සුභ තෛපොංගල් දිනයක් (දී)
හොඳ දෙයක්.ඒ කියන්නේ අපේ වෙසක් උත්සවයත් මහා ඉහලින් උතුරේ වැසියන් සමරාවි. එහෙමනේ ඉතින් වෙන්න ඕනේ. බලමු අපි එකත්. තව මාස 4 නේ තියෙන්නේ ඒකට. (දී)