හිටපු සංස්කෘතික ඇමැති මහාචාර්ය ඒ වී සුරවීර (84) අභාවප්‍රාප්ත විය.1930 දී ගම්පහ කොරසේ ඉපැදුණු ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යෙයකි.පේරාදෙණිය සරසවියේ උපාධිය ලැබීය.
මහාචාර්ය සුරවීර 1960 දී විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එක් වීය.1968 දී ඇමෙරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයට ගියේ වැඩි දුර අධ්‍යාපනය හැදැරීමටයි ‘කාටත් මං එපා වෙලා ‘ ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහයයි.
ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන රැසක් දිනා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මහත් කම්පාවට පත් උනා අමිල වස්තුවකි නිසි තැන නොලැබීම ගැන කනගාටුවකි පොඩි මිනිසාගේ හදවත හඳුනා සාහිත්‍ය කරණයෙහි නියුතු විය (දී)
අපට සරසවියේදී හමු වූ හොදම ගුරු තුමෙක් . සිංහල පාලි පිළිබද කුශාග්‍ර බුද්ධිමතෙක් . ඔබ තුමන් ට නිවන් සුව (අ) !
ඔබතුමාට නිවන්සුව ලැබේවා (දී)
සුරවීර මැතිඳුනි ඔබට නිවන් සුව පතමි. (දී)
ඔබ අප හැර ගියේ අපට ඔබව අවශ්‍යම වේලාවකි ඔබට නිවන් සුව. (දී)
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා . අපේ විද්වතුන් ටිකෙන් ටික අහිමි වීම අනාගතයේදී විශාල වශයෙන් දැනේවි (දී)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා !(දී)
ඔබ කියාදුන් දේ අපමනය (දී)
ඒ වී සුරවීර මතිදුනි ඔබගෙන් ශිල්ප ශාස්ත්‍රය හැදෑරු අය බොහෝය,එහි අඩකටත් වැඩිය රටහැර ගොස්ය,එහෙත් ඔබ අවසන් මොහොත දක්වා රටට සේවය කළේය. ජාතියම ඔබට ණය ගතිය.ඔබ තුමාට නිවන් සැප ලැබේව (දී)
ඔබතුමාට නිවන් සුව ලැබේවා (දී)
මේ ජාතික වස්තුවෙන් ප්‍රයෝජන ගන්න තරම් අප වාසනාවන්ත උනේ නැහැ. ඇදුරු තුමනි ඔබට නිවන් සුව. (දී)
60 දශකයේදී සිසුවෙකු හා ඇදුරෙකු වශයෙන් තිබු අපගේ මිත්‍රකම එම දශකයේම අග භාගයේදී එකම කාර්ය්‍ය මණ්ඩලයක සේවය කරන ඇදුරන් දෙදෙනෙකු වීමු. 70 මහා මැතිවරණයේදී සමගි පෙරමුණ බලයට පත් කිරීමට සරසවි ඇදුරන්ගේ සංගමයේ නියෝජිතයන් ලෙස එකට වැඩ කළෙමු. ඔබ හැමදාමත් ජීවත් උනේ ජන හිත හඳුනාගත් අයෙක් ලෙසයි. එහෙත් ඔබගේ උගත් කමට හා අවංක කමට ගැලපෙන දේශපාලනයක් ලංකාවේ කිසිදාක තිබුනේද යන සැකය ඉතුරු කර ඔබ අප සැමගෙන් සමු අරගෙන ඇත. ඔබ මිය ගියත් සොඳුරු මතකයන් මිය ගියේ නැත. ඔබ ට මොක් සුව හිතවත. (දී)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ! (නදී)
මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා.. (දී)
ඔබ තුමාට නිවන් සුව පතමි...!!!(දිල්)
මැතිදුනි ඔබට නිවන් සුව ලැබේවා(දිල්)
"ජාතික සම්පතක්" සදහටම ශ්‍රී ලංකාවට අහිමිවිය. මා දයාබර ඇදුරුතුමනි! අප්‍රමාණ වූ ගෝලයින් සමුහයකට ඔබගේ නැණ පහණින් ලැබූ ආලෝකයෙන් ඔවුන්ගේ ද නැණ පහන් දැල් වී ආලෝකමත් විය. එයින් අත්කරගත්තාවූ කුසල් නිවන් ලැබීමට උපනිස්ශ්‍රයම වේවා!(නදී)