අනුරාධපුර පොලීසියේ බ්ලැකී වකුගඩු රෝගයෙන් අද මිය ගියාය.
පොලිස් ගෞරවාචාර මැද අවසන් කටයුතු සිදු විය.
වසර අටකුත් මාස තුනකුත් ජීවත් වු බ්ලෑකී මිනිස් ඝාතන දෙකක ද සොරකම් විස්සක හා කොල්ල කෑම් දෙකක සැකකරුවන් හා බඩුමුට්ටු සොයා ගැනීමට උදව් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙනුත් පෙන්නේ රජරට වකුගඩු ප්‍රශ්නේ කොච්චර උග්‍ර වෙලාද කියල (දිල්)
මිනිසුන්ට වගේම සුනකයින්ටත් සේවයක් කරන්න පුළුවන් සමාජෙට (දිල්)
බ්ලැකිට මගේ උත්තමාචාරය.(දිල්)
තිරිසන් ආත්මයක ඉපදිලත් මනුසත්තුනට සේවයක් කරපු සතෙක්, නිවන් සුව ලැබේවා.(අ)
මොළයක් තිබුන සතෙක්. බ්ලැකිට මගේ උත්තමාචාරය.(නදී)
නිවන් සුව ලැබේවා (දිල්)
මිනිසුන්ට කළගුණ ගුණ සලකා වැඩක් නැති මේ කාලේ මේක හොදයි (දිල්)
එහෙනම් පොලිසියේ මහත්තුරු නෙමේ මෙච්චර දවස් හොරා හොයාගෙන තියෙන්නේ. ඔය එලි වෙන්නේ හොර.(නදී)
බලැකි බිව්වේ අනුරාධපුරේ වතුරද. එයාට අවුරුදු අටකින් වකුගඩු රෝගය හැදුනාද එතකොට.(නදී)
ලබන ආත්මෙදි උතුම් මිසත්කම ලබා උපද නිවන් සැපතම ලගා කර ගන්න හේතු වාසනා වේවා (දී)
බ්ලකී , මගේ රට වෙනුවෙන් කල සේවයට මතු උපදින් හැම ආත්මයකම තිරිසන් ආත්මයෙන් මිදී උතුම් මනුස්ස ආත්මයකම ඉපදේවා (දී)
ප්‍රස්නයක් නැහැ ග්‍රේරු ඉන්නවනේ.(නදී)