(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) - බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ වාණිජ අංශයේ එම්.එම් නිසංසලා චන්ද්‍රසෝම, 2013 උසස් පෙළ වාණිජ අංශයේ රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම වෙනුවන් ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ අනාගතයට සුභ පතමි..... සියලු පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා...!!!(නදී)
තව තවත් දිරිමත් වී අධ්යාපාන කටයුතු හොදින් කර ගන්න.අනාගතේ ලන්කාමාතාවට වැඩ දායක දුවක් වන්න.ඔයාට තෙරුවන් සරණයි දුවේ! (දී)
දුවේ ඔබට සුබ පැතුම් ! හැබැයි අමතක කරන්න එපා ඔයා වගේ දක්ෂ අයට බොහෝ දුරට සිදුවන්නේ කැපිලි දැමීමයි. එසේ නොකර දිරිමත් කරන විදුහල්පතිටත් උණුසුම් සුබ පැතුම් ! (නදී)
දූ ඔබට දළඳා හිමි රැකවරනයි.(නදී)
අපෙන් උණුසුම් සුභපැතුම් අක්කි ඔයාගේ අනාගතය ලස්සන වේවා (දී)
අපේ සුභ පැතුම් අක්කි ඔයාට.(නදී)
සුභ පතමි...!!(දිල්)
ඔබ අපේ පාසලට ගෞරවයක්. අපේ සුභ පැතුම්! (නි)