පළාත් සභා බලතල : දෙන්නා දෙපැත්තේ බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා පිළිගැනීමේ හා හිටපු ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතාට සුභ පැතීමේ උත්සවය ශ් 24 February 2015
‘හවස 5 ට නයෙක් නැටෙව්වත් නුගේගොඩ 1000 ට වඩා ඉන්නවා‘ මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අස්ගිරි මහ නායක තිබ 24 February 2015
කුඩු වැට බඳින්න පොලීසිය පිටපට ගහයි නව රජයේ දින සීයයේ වැඩසටහන යටතේ මත් දුව්‍ය ජාවාරම තුරන් කිරීම සඳහා දිස්ත්‍රික්ක පොලිස් කොට්ඨාස හා පොලිස් ස්ථාන මට්ටමින් වි 24 February 2015
බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය කරති දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය ජාතිකයින්ට පිරිසි 24 February 2015
සංඝාධිකරණයකුත් එනවා ජනපතිවරණ ජයග්‍රහණය සඳහා සහයෝගය දැක්වු භික්ෂුන් වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 24 February 2015
‘අරගලයක් නැතුව රට හදන්න බෑ‘ මූණු මාරුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කරගැනීමට සිතීම උඳු වපුරා තල නෙලීමට බලාපොරොත්තු වීමක් වැනි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාය 24 February 2015
දරුවොත් ලෙඩ්ඩු : යන්න තැනකුත් නෑ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන බිරිඳ, වකුගඩු රෝගී දියණිය දරුවන් හතර දෙනෙකු සමග කුළී නිවසක ජීවත්වන පානදුර කෙසෙල්වත්තේ පියෙක් යන්නට ස්ථිර 24 February 2015
මුදලාලිට විරේකයක් : රන්කාසි 13 ක් එළියේ උදරයේ රත්රන් කාසි 13 ක් සඟවාගෙන නීති විරෝධී ලෙසින් ඉන්දියාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයකු එරට කෝචි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩං 24 February 2015
මහින්ද ගෙදර යැවූ ෆේස්බුක් විප්ලවය නත්තල හමාරයේ එළඹි දුරුත්ත සීතල වුවද මේ වසරේ ජනේරුව නම් උණුසුමෙන් අඩුවක් නොවීය. ඒ නිසාය. ජනාධිපතිවරණයේ තිබූ කුහුල වූයේ කවුරුන් ජය ලබ 24 February 2015
‘මගේ ගිණුමේ ලක්ෂ 6 ම මහින්දට දුන්නා‘ ප්‍ර. ජනරාල් සාමාන්‍යයෙන් යුද සම්ප්රදායක් තියෙනවා නේද සුදු කොඩියක් අරන් එන කෙනෙක්ව මරන්නේ නෑ කියලා. ඇත්තටම එහෙම සම්ප්රදාය 24 February 2015
මිලේනියම්සිටි නිවසක අභිරහස් මරණයක් අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තරුණයකු (23) වෙඩි වැදී මිය ගියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන් 24 February 2015
කොළඹ පුර සබේට 150යි කොළඹ මහනගර සභාවට වසර 150 පිරීම නිමිත්තෙන් සර්ව ආගමික සැමැරුම් වැඩසටහන් යටතේ හින්දු ආගමික ආශිර්වාද පුජාවක් අද (24) නගර සභ 24 February 2015
‘මේ විදියට නම් හොරුන් අල්ලන්න බෑ‘ ගිය රජය සමයේ දූෂණ හා වංචා චෝදනාවලට ලක්වූවන් වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ ජනාධිපති උපදේශක තිලක් මාරපන යන මහත්වරුන් නීත 24 February 2015
ජවිපෙ පරණ කොටි කටේ කන්තෝරු අරී ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල දෙකක් කිලිනොච්චි නගරයේ හා පුදුමාතලන්හි පිහිටුවා ඇත. කිලිනොච්චි නගරයේ විවෘත කළ පක්ෂා කාර්යා 24 February 2015
ඉසුරු එපා වී ඇවිත් කූඩුවට වැටේ නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් වසර හතරක් එරට ජීවත් වු මීගමුවේ තරුණයෙකු එරටින් පිටුවහල් කොට මෙරටට එවනු 24 February 2015
පොලිස් මාර්ග බාධකය අපරාධයකට තිත තියයි අම්බලන්ගොඩ උපාලි සිරිසුමනගම, තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී ත්‍රී රෝද දෙකක තිබී කඩු 4 ක් ගල් කටස් ගිනි අවියක් සමග සිව් දෙනකු අත් අ 24 February 2015
නඩුව ඉවර කරන්න හිටපු අගවිනිසුරු විරුද්ධයි වත්කම් හෙළි නොකළැයි ශිරානි බණ්ඩාරනායක විශ්‍රාමික අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැම 24 February 2015
ඉතාලි හොර පාර කටුනායකදිම අහුවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ 24 February 2015
සුදර්මන් රදළියගොඩට රට යන්න බෑ පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා බාලවයස්කරුවකු මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තැයි අයිටීඑන් රූපවාහිනියෙන් ප්‍රචාරය 24 February 2015
සූරියවැව පොලිසියේ හයක් කූඩුවට සූරියවැව මත්පැන් බෝතල 19 ක් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයකු ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සූරියවැව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වර 24 February 2015
මාලක ක්ලබ් යන්න අවසර ඉල්ලයි සමාජ ශාලාවලට නොයන ලෙස පනවා ඇති තහනම ලිහිල් කරන්නැයි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට එරෙහිව පවරා ඇති නඩුවකදී කොළඹ මහේස්ත්&zw 24 February 2015
ශෂී වීරවංශ බන්ධනාගාර රෝහලට විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත 24 February 2015
‘අයිඩියා නයිට්‘ උළෙල බදාදා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය සංවිධානය කරන ‘අයිඩියා නයිට් 2015‘ සහතික ප්රදානෝත්සවය හෙට (25) පස්වරු 5.30 සිට කොළඹ 24 February 2015
රජ කතා වැඩිවෙලා සිනමාව කොරවුණා ”මම ඇත්තටම වාසනාවන්ත රංගන ශිල්පියෙක්. මේ වන විට විවිධාකාර චරිත රඟපෑමට ලැබුණා. මෑතකදී එක්තරා විශිෂ්ට රංගන ශිල්පියෙක 24 February 2015
ගුරු සංගමේ විරෝධය බත්තරමුල්ලේ කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයයේ ගුරුවරුන්ට එරෙහිව සිදු කරන බොරු පැමිණිලි චෝදනා ඉවත් කරන ලෙසද , විදුහල්පතිට තර 24 February 2015
අර්ජුන පස් කණ්ඩායමේ ඉනිම නිම කරයි ත්‍රිකුණාමල වරායට අයත් ඉඩම්වල කාලයක් පවත්වාගෙන ගිය පස් කැපීමේ ව්‍යාපාරය නැවැත්වීමට පියවර ගත් බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්&zw 24 February 2015
අපුර ගොවියෝ වීදි බසිති වී කිලෝවේ මිල නීතිගත කරන ලෙසත් ගංවතුරින් පාළුවූ කුඹුරු අක්කරයකට රුපියල් 20,000 ක වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් 24 February 2015
ගුටි කෑ ගුරා පොලීසියේ පිළියන්දල පාසලක පරිගණක කාමරයේදී තුන වසරේ දැරියකගේ (8) විලිබිය සිඳළු බව කියන ගුරුවරයකුට මව්පියන් පිරිසක් පහර දුන් බව පාසල් ආර 24 February 2015
තෙල් අඩු කළාට වැඩක් නැහැ ඛනිජ තෙල් මිළ අඩු කළද එහි ප්රතිලාභ ජනතාවට මේ වන තෙක් හිමිවී නැති බවත් ඛනිජ තෙල් සහ ගෑස් පාවිච්චිය ඉතා නාස්තිකාරී ලෙස ව 24 February 2015
පැපොල් කොළේ විස්මිත බලේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික ඉන්ද්රියයන්ගේ සෛල වැඩීමටත් රුධිර වහනයකදී රුධිරය වේගවත්ව කැටි ගැසීමට සහ අසාමාන්‍ය ලෙස කැටි ගැස 24 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026