අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සඳුදා (17) පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500566ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත් විය.
මෙවර ඡන්දයේ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වන්නේ ද වික්‍රමසිංහ මහතායි.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට පත් වූ අපේක්ෂකයා ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා තුන් ලක්ෂ අසූ තුන් දහසකට ආසන්න මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට වික්‍රමසිංහ මහතා සමත්ව ඇත.
ඔහු මෙවර අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සිව් වැනි වරටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබපැතුම් (ම)
ඔබ තුමාට පින් අගමැති කිව්ව අයට මීට වඩා හොද පිළිතුරක් නැහැ මගේ හිතේ.(ම)
අපගේ සුබ පැතුම්. (ම)
සුබ පැතුම් ඔබට (ම)
රනිල් ට පසු වැඩිම ජන්ද ලබා ගත්තේ විමල් ,වෙනස 168 765යි (ම)
අපගේ සුබ පැතුම්!!! (ම)
අපේ සුභ පැතුම් රනිල් මහතාණෙනි. ඔබේ ඉවසීම, උගත්කම, දේශපාලන පරිනත භාවය , රාජ්‍ය තාන්ත්‍රික කුසලතාව විශිෂ්ටයි, වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකි. අපේ රට යුක්තිය සාමය රජයන ඉසුරුමත් රටක් බවට පත් කිරීමට ඔබට හැකි වේවා. (අ)