කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566ක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මැතිවරණ ඉතිහාසයේ අපේ්ක්ෂකයකු මනාප ලක්ෂ පහ ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි. සන්ධාන කොළඹ ලැයිස්තුවේ මුල්තැන විමල් වීරවංශ මහතා ලබාගෙන ඇත. ඒ මනාප ඡන්ද 313,801 ක් ලබාගනිමිනි.
එක්සත් ජාතික පක්ෂය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ජනතා විමුක්ති පෙරමුණ
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ජයගත්තෝ
ජස්ටින් Wednesday, 19 August 2015 06:28 AM
සන්ධාන ලැයිස්තුව දැක්කාම පිස්සු හැදෙනවා ඉන්න කට්ටිය දැකලා (ම)
අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:25 PM
විමල්ගේ විජයග්‍රහණයට ජය වේවා! (නි)
අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 05:28 PM
කොහොමද විමල්ගේ වැඩ? (නි)
සමන් Wednesday, 19 August 2015 08:24 AM
සීනුව පංචායුධයට යටවෙයි . (ම)