කළුතර දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල (එක්සත් ජාතික පක්ෂය)
1. රාජිත සේනාරත්න - 142186
2. අජිත් පෙරේරා - 131383
3. පාලිත තෙවරප්පෙරුම - 118128
4. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න - 58219
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. කුමාර වෙල්ගම - 218614
2. රෝහිත අබේගුණවර්ධන - 127040
3. ජයන්ත සමරවීර - 101139
4. විදුර වික්‍රමනායක - 90488
5. පියල් නිශාන්ත ද සිල්වා - 71428

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර ජවිපෙ ටත් එකක් ආවනේ (බ)
වෙල්ගම පොඩි මිනිස්සුත් එක්ක ඉන්න නිසා හැමදාම දිනනවා.මහින්ද සමරසිංහ එහෙම නැති නිසා පරදුනා (ම)
වෙල්ගම මහතාට ජයවේව! ඔබේ ප්‍රතිපත්තිගරුක නිර්බීත දේශපාලනයට සුබ පතමු! (ම)
ජනතා තීන්දුව නිවැරදියි (නි)
මම නම් දැනගෙන හිටියා මෙහෙම වෙයි කියලා (නි)
බැලුවහම රාජිත අදහන්න ඕනෑ මනුස්සයෙක්නේ.කොයි පැත්තට ගියත් දිනුම්. අනෙක් අයට ඉන්න පැත්තේ ඉඳලවත් ඒක කරගන්න බැහැ. (නි)
අපේ ජනතාවට ජය වේවා! (නි)
වෙල්ගම මහත්තයාට ජය ශ්‍රී! (නි)