2015 මහ මැතිවරණය පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ජයග‍්‍රාහණය මෙවර එක්සත් ජාතික පක්ෂයට හිමි විමෙන් එම දිස්ත‍්‍රික්කයේ ඔවුන්ට තිබු මන්ත‍්‍රිධුර 2ක 5 ක් දක්වා වැඩි වි ඇති අතර සන්ධානයට හිමිව තිබු මන්ත‍්‍රි ධුර 6 ය ධුර 3 ක් දක්වා අඩු වි තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ වයඹ පළාත් සභා මන්ත‍්‍රිවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවට තේරි පත්වීම විශේශත්වයකි.
මෙවර මැතිවරණයෙන් පසුගිය සන්ධාන ආණ්ඩුවේ ඇමති ධුර දැරුපුත්තලම දිස්ත්‍රික්කය නියෝජන කළ දයශ‍්‍රිත තිසේරා, මිල්රොයි ප‍්‍රනාන්දු, නියෝමාල් පෙරේරා හා වික්ටර් ඇන්ටනි මහත්වරු පරාජය වූහ.
වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති ධුරය දැරු සනත් නිසාශන්ත මහතා නවකයෙක් ලෙස පාරිමේන්තුවට තේරී පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරෙන් නිදහස් උණු නෝනගේ මහත්තයත් පැරදිලා නේද? (නදී)