එක්සත් ජාතික පක්ෂය - ආසන 09 යි
1. රංජන් රාමනායක - 216463
2. අර්ජුණ රණතුංග - 165890
3. දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන - 157932
4. හර්ෂණ සුපුන් රාජකරුණා -122455
5. අජිත් කුමාර මාන්නප්පෙරුම - 113889
6. අමරතුංග ජෝන් ඇන්තනී - 83070
7. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන - 81383
8. චතුර සංදීප සේනාරත්න - 71243
9. ඇඩිවඩ් ගුණසේකර -65874
එක්සත් ජනතා නිදහස් සංධානය - ආසන 08
1. ප්‍රසන්න රණතුංග - 384448
2. බුලත්වැලගේ ප්‍රසන්න රණවීර - 112395
3. ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය - 94375
4. ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි - 90749
5. අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ - 78109
6. පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ - 73553
7. ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල - 58936
8. අ. අලගියවන්න ලසන්ත - 57950
ජනතා විමුක්ති පෙරමුණ - ආසන 01
1. එච්.එම් විජිත හේරත් - 55299

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නළුවන්ටත් මෙදා සැරේ ජන්දය ලැබිලානේ (ම)
පණ්ඩු මහත්තයා කෝ ? හොඳ මහත්තයෙක් (නදී)
රන්ජන් රාමනායකට ජය වේවා ඉදිරි සියලුම වැඩ කටයුතු හොදින් කරගෙන යාමට සියලු ශක්තිය ලැබේවා සදා ජය !!!!!!! (ම)
කොහොම වුණත් මහින්ද මහත්තයාට කොච්චර බලයක් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියනවාද කියලා චන්ද්‍රිකා නෝනට තේරෙන්න ඇති. (ම)
විජිත හේරත් මයාට ජය වේවා. (ම)
සන්දුන්ලා වගේ අය ඉන්නකම් උගත් අය නොවෙයි පාර්ලිමේන්තු යන්නේ ජෝකර් නළුවෝ (ම)
මේගැන නම් සතුටු වෙන්නේ පුළුවන් නමුත් ගාල්ලේ මනාප වලින් අපු අර පරණ නිළිය සහ මුතුහෙට්ටිගමලට ලැබුණු මනාප නිසා ඡන්දදායකයින් අපි හිතන තරම් බුද්ධිමත් නැහැ.(ම)
මයුරගේ කථාව ඇත්ත.සත්‍යා වගේ ඉතිහාසය අමතකකළ අයට වුණු දේ සන්ධාන ලැයිස්තුවෙන් හොඳට පෙන්නුවා (නි)
අර්ජුන අයියට වඩා මල්ලි දක්ෂ ක්‍රීඩකයෙක් වෙලා .....දෝලනාත්මක සියලු පන්දු වලට මුහුණ දුන් ඔබගේ ලකුණු පුවරුව ගැන අපගේ උණුසුම් සුබපැතුම්.....(ම)..
දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන ලක්ෂ 200 ක් පමණ වටිනා වාහන පර්මිට් එක නිසා රජයට කොටි 50 ක පමණ බදු මුදල් අහිමි වෙනවා. මේක නැතිකරන්න කියල අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.(ම)
පණ්ඩු බණ්ඩාරනායක මහතා පත් වේලා නැත තම ඉඩම් විකුණා දේශපාලනය කළ අයෙකි හොඳ මනුස්සයෙක් ....(ම)
සැමට සුබ පැතුම්! (නි)
කෝ අනේ අර අපේ නිළිය නැහැනේ (නි)
මොනවා වුණත් ඉදිරියට රජයේ හැම ටෙන්ඩර් එකක්ම ගනුදෙනුවක්ම වෙබ් අඩවියක් ඔස්සේ හෝ ප්‍රචාරය කළයුතුයි.
බල ලෝභිත්වයෙන් නැවත දේශපාලනයට රිංගන්න ආ මහින්ද රාජපක්ෂ ශ්‍රීලනි පක්ෂයට කළ විනාශය කියාපාන ප්‍රතිඵලයක් සන්ධාන ලැයිස්තුවෙන් පෙන්නුම් කරන්නේ. වැදගත් ශීලාචාර දේශපාලනක් කළ කෘතහස්ත දේශපාලඥයින් තෝරාගන්නවා වෙනුවට තමන්ට හිතවත් කිහිප දෙනෙක් තෝරා පත්කර ගැනීමෙන් එය පැහැදිලි වෙනවා. ජනාධිපතිතුමාවත් මැදිහත් වී එවන් දේශපාලනඥයින් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතුයි. (නි)
මිනිස්සු මෙවර හොඳින් හිතලා බලලා ඡන්ද දීලා තියෙනවා (නි)
සභාපතිලා අනුශාසකලගේ දිස්ත්‍රික්ක පැරදුන පළමු මැතිවරණය. (නි)
රන්ජන් රාමනායකට ජයවේවා! (නි)
සමහර චෝදනා ලැබූ අයට දුන් ඡන්ද ගැන නම් අපිට දුකයි (නි)
මේවා තාවකාලිකයි (නි)
ඡන්දදායකයින් බුද්ධිමත් කියලා දැන් පැහැදිලියි නේද? (නි)
සද්ද විද්ද ද නැත්නම් ශබ්ද බින්ද ද ? ජයවේවා! (අ)
කෝ අනේ අපේ පබා අක්කා... පවු එයා..(අ)
අනේ රණතුංග සහෝදරයෙනි මම ලගදී දැක්කා ටි වී එකේ හොදට ගහගන්නවා වචන වලින් (අ)
සන්ධානයෙන් දෙවැනි තැනට තේරී පත් වුනු රණවිර මැතිතුමා පළාත දියුණු කරන්නට සෑහෙන්ට ඇප කැප වී වැඩ කල හොඳ පුද්ගලයෙක්. එතුමා තේරිපත්විම ගැන අපේ නාහෙන ගමේ ජනතාව බෙහෙවින් සතුටට පත්වෙන අතර අපගේ උණුසුම් සුභ පැතුම් එතුමාට පිරිනමන්ට මෙය අවස්ථාවක් කොට ගමි. (අ)
හෙරෝයින් මුදලාලි කෙනෙකුත් ඉන්නවා (අ)