එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
මහින්ද රාජපක්ෂ - 423529
දයාසිරි ජයසේකර - 133832
ටී.බී.ඒකනායක - 82789
අනුර ප්‍රියදර්ශන යාපා - 77057
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
සාළින්ද දිසානායක - 54318
ඉන්දිය බණ්ඩාරනායක - 46356
ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020
එක්සත් ජාතික පක්ෂය - ආසන 07
අකිල විරාජ් කාරියවසම් - 286155
ජේ.සී.අලවතුවල - 106061
ගාමිණී ජයවික්‍රම - 83346
නලින් බණ්ඩාර ජයමහ - 80063
ඇස්.බී.නාවින්න - 76714
අශෝක අබේසිංහ - 73184
ඉඳුනිල් තුෂාර - 64359

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල මෙච්චර මිනිස්සු ඉන්නවා කියලා දැනගත්තේ අද ! (නි)
ගරු අගමැතිතුමනි මහින්ද රාජපක්ෂ ,සරත් ෆොන්සේකා වීරවරයන් ලෙස ඉතිහාසයට එක්කරන්න.(ම)
සුබ පැතුම්! (නි)
මහින්ද රාජපක්ෂ ගැන සේම සරත් ෆොන්සේකා ගැනත් ඉතා කණගාටුයි .ඒ දෙදෙනාම මෙරට ඉතිහාසයට එකතුවන ශ්‍රේෂ්ඨයන්ය. තමා පිළිබඳව අධිතක්සේරුවෙන් නොසිතා ,ඔවුන් විශ්‍රාම ගත්තා නම් මේ අවමාන හෝ පරාජයන් කිසිවක් නැත.එසේම තවත් කෙනෙක් ඉතා සියුම් ලෙස මහින්දට, එ.ජ.නි.ස.ට, කොළඹට පමණක් නොව රටටම හොරෙන් තම අරමුණ ඉටු කරගෙන ඇති බව සමස්ත ප්‍රතිඵලය දෙස බලනවිට පැහැදිලිය. (නි)
නිවැරදි තීරණයක්! (නි)