මහ ඡන්දයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් සුබ පතා තිබේ.
සාමකාමී මැතිවරණයක් පැවැත්වූ ලක්වාසීන්ට ද මෝදි සුබ පතයි.
නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධා තව දුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යෑමට හැකි වෙතියි විශ්වාස කරන බව ද මෝදි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට අපේ සුබ පැතුම්. ඔබතුමා හොදින් රට පාලනය කරනවා කියල අපි දන්නවා.(ම)
බොහොම ස්තුති , නමුත් අපිට අර පාලම නම් එපා . (ම)