ලොව හොඳම තේ වතුයාය බලන්න යමු එකම තැනක සිට ලංකාවේ පළාත් 5ක් බැලීමට පුළුවන් එකම ස්ථානය ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති "ලිප්ටන් සීට්" හැඳින්වි 07 March 2016
මොරන්තුඩුව අනතුරෙන් දෙන්නෙක් මරු දකිති මොරන්තුඩුව ගෝනදූවේදී ටිපර් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී වයස අවුරුදු 60ක පමණ යුවළක් මිය ගිය බව පොලිසිය කියයි. 07 March 2016
‘අද විසිල් ගහලා මිනිසුන් පාරට ගේන්න පුළුවන්‘ ‘වර්තමාන පාලනය මුළු මහත් සමාජයම බරපතල නොසන්සුන්තාවයට පත්කරලා. විවිධ අංශ වල ගැටළු මතුවෙලා තිබෙනවා. අද විසිල් එක ගහලා මහා පාරට මිනි 07 March 2016
මම රගපාන එක අම්මා දන්නෙත් නෑ කොහොමද රූහි සැප සනීප? මම හුඟක් හොඳින්. ඔයාට ඉන්දියාවෙත් ලංකාවෙත් ගොඩක් රසිකයෝ ඉන්නවා. ඒකට ඔයා ආසාද? ඔව්. මම ඒකට 07 March 2016
‘ජීප් රිය පැදවුයේ පාඨලී නොවේ‘ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශයට අයත් රථයක් මෝටර් සයිකලයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අවස් 07 March 2016
‘කොටියා කෝටි 400ක් කයි‘ 2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400ක අලාභයක් සිදු වූ බව අනුරාධපුර විශේෂ 07 March 2016
මම ටිකක් හොඳ චරිතයක් වෙලා කොහොමද අශෝක් තොරතුරු? හොඳයි. හොඳින් ඉන්නවා. මුලින්ම අහන්න ඕන දේ තමයි තිරයේ ඉන්න අශෝක්ම ද සැබෑ ජීවිතයෙත් ඉන්නෙ? 07 March 2016
වස විස නැති රටකට ජනපති අගමැති පොරොන්දු දෙති වස විස නැති රටක් බිහිකිරීමට තමන්ද දිවි හිමියෙන් ක්‍රියාකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍යංශය කොළ 07 March 2016
පට්ටිපොළ සිට ඔහියට දුම්රියේ සංචාරය ශ්‍රී ලංකාවේ උසම ස්ථානයක පිහිටා තිබෙන දුම්රිය ස්ථානය ලෙස පට්ටිපොළ නම් දරා තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ මීටර 07 March 2016
උණුසුමේ අගය දැනෙන එකම පරිසරය ඔබ සංචාරයක නිරත වන්නේ නම් ඔබට ඒ සඳහා දෙස්විදෙස් තෝරාගැනීම් බොහොමයක් තිබේ. නමුත් දේශීයව මෙම නිවාඩු කාලය ගත කිරීමට අදහස 07 March 2016
රතුපස්වලට ආ මහින්දට රතු එළිය පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල තිදෙනකු යුද හමුදාවෙන් වෙඩි තබා ඝාතනය කර තවත් විශාල පිරිසකට තුවාල සිදු කිරීමෙන් වසර තුනකට 07 March 2016
සංරක්ෂිත පරිසර පද්ධතියේ ජාතික වනෝද්‍යානය නුවරඑළියේ සංචාරයක නිරතවන ඕනෑම පුද්ගලයෙකුගේ සිත් ඇoගන්නා ස්ථාන අතරින් හෝර්ටන්තැන්නට විශේෂ තැනක් හිමිවෙනවා. නුවරඑළි 07 March 2016
ඔබේසේකරපුර ඇහැළ මල් පිපේ ඔබේසේකරපුර බෞද්ධයන් සුරැකීමේ සංවිධානය හා බෞද්ධ සංවිධාන එකමුතුව සංවිධානය කළ පිණ්ඩපාත දානය හා දහම් නෙත් පූජාව අද (7) පෙරවරුවේ ඔබේසේක 07 March 2016
ලෝපේස්ගේ පසු පෙදෙසට මිලියන 300ක් ගායනයට, රංගනයට මෙන්ම රූපකායෙන් ප්‍රසිද්ධියට පත් ජෙනිෆර් ලෝපේස් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්රසංගයන්වලදී තම පසුපස පෙදෙසට යම් 07 March 2016
ටේලර් ස්විෆ්ට්ගේ නවතම ගීතය ටේලර් ස්විෆ්ට්ගේ අලුත්ම ගීතයේ නම "New Romantics" ලු. "1989" යන ඇගේ නවතම ඇල්බමයේ එන මෙම ගීතය ගැන පළමුව පුවතක් වාර්තා වෙන්නේද ටේලර් ස්විෆ්ට 07 March 2016
කරන් ජොහාර්ගේ අලුත්ම තරු යුවළ "ආශිකි 2" චිත්‍රපටය හරහා එක රැයින් ජනප්‍රිය වූ ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර් යුවළ මේ දිනවල කරන් ජොහාර්ගේ නවතම චිත්‍රප 07 March 2016
දීපිකාට ඉල්ලුම වැඩිලු මේ දිනවල හොලිවුඩයේ රූගත කරන වින් ඩීසල්ගේ චිත්‍රපටයට පසුව දීපිකාට හොලිවුඩයේ තවත් චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබී තිබෙයි. ඒ හොලිවුඩ් 07 March 2016
සෝලියස් මැන්දිස් චිත්‍ර කලාවට සිංගාර් පරපුර අදටත් සෝලියස් මැන්දිස්ගේ චිත්‍ර කලාව ඉදිරියට ගෙන යන මාවනැල්ලේ සිංගාර් පරපුර ජීවත් වන මාවනැල්ලේ, රැකුලගම, මැදගොඩට අපි පසුග 07 March 2016
සුභානි හර්ෂණීගෙන් නව ගීතයක් සුභානි හර්ෂණීගේ නවතම ගීතයක් වන "හිත කීවා" යන ගීතය පසුගියදා එළිදැක්විය. වසර දෙකකට පසු රූප රචනාවක් සමග ගීතයක් එළිදැක්වූ සුභානි 07 March 2016
කෘෂිකර්ම ලේකම්ට ලොකු වැරදීමක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ වස විස නැති එළවළු හා පළතුරු ආදිය අලෙවි කරන පොළට රටේ ප්‍රධාන පුරවැසියා අද (7) දෙවැනි දිනටත් පැ 07 March 2016
සංකලන පන්නිපිටිය ධර්මපාල විදුහලේ දරුවන්ගේ දස්කම් විදහා දැක්වූ "සංකලන 08" ප්‍රසංගය පසුගියදා ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙ 07 March 2016
පොලිස් පොතෙන් රුහුණේ සිට නැගෙනහිරට ගංජා ප්‍රවාහනය කළැයි කියන හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ලුණුගම්වෙහෙර 07 March 2016
‘තරුණයින්ගේ ප්‍රකාශ පරස්පරයි‘ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ජිප් රථයක් වැලිකඩ දී යතුරු පැදියක ගැටී සිදු වු අනතුර සම්බන්ධයෙන් තරුණයින් පොලිසියට කළ මුල් ප 07 March 2016
ඉන්දියා ධීවරයෝ 29ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි බව කියන ඉන්දියා ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. මන 07 March 2016
පකිස්තානුවාගේ බඩේ හෙරොයින් ගුලි 52ක් කටාර් සිට ලංකාවට එද්දී කටුනායක ගුවන් තොටුපොළේදී සැකපිට අත්අඩංගුවට ගෙන මීගමු රෝහලට ඇතුළත් කරනු ලැබූ පාකිස්තාන ජාතිකයාගේ උදරයේ ති 07 March 2016
බිග් මැච් ඔට්ටුවට ගිලන් රියක් හොරකම් කරලා කොළඹ ආනන්ද-නාලන්ද මහා ක්‍රිකට් තරගය පැවැති අද අක්ෂිදාන සංගමයේ ගිලන් රථය හොරෙන් පදවාගෙන ගිය බව කියන නීති ශිෂ්‍යයකු අත්අඩංගුවට 06 March 2016
‘ෆොන්සේකාගේ ඇමැති ධූරය රටේ සංවර්ධනයට යොදවන්න‘ පසුගිය රජයෙන් කළ අසාධාරනකම් වත්මන් රජය මගින් නිවැරදි කර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් සරත් ෆෝන්සේකා මහතාට සාධාරණය ලැබි තිබෙන 06 March 2016
‘අනිසි ප්‍රචාර කුලියාපිටියේ දරුවාගේ ප්රශ්නය දුරදිග ගෙනගියා‘ කුලියාපිටියේ දරුවාට රජය මගින් පාසලක් ලබා දීමට කටයුතු කර තිබුනත් අනිසි ආකාරයේ ප්‍රචාරයන් නිසා ප්රශ්නය බැරැරුම් තත්වයකට පත් වු බ 06 March 2016
වාහන ගෙන්වන්නෝ අමාරුවේ ‘ඉලෙක්ටි්රක්’ වාහන, ‘හයිබි්රඩ්’ වාහන ලෙස සැලකිය නොහැකි බවට පසුගිය අයවැයේදී මුදල් ඇමති සිය ව්‍යවස්ථාපිත බලය අනුව භා 06 March 2016
බලංගොඩ හෙල්ලෙයි අද පස්වරු 2.45 බලංගොඩ නගරය හෙල්ලුම් කෑ බව නිවැසියෝ කිහිප දෙනෙක්ම පැවසූහ. එහෙත් අනතුරක් වූ බවට කිසිම වාර්ථාවක් නැත. මෙම භූමි කම්පාව 06 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026