අනුරාධපුර මාතලේ හන්දියේ දී වායු රයිපල් අලවි කරන වෙළඳ මධ්‍යස්ථානයකට ඇතුළු වු සොරුන් පිරිසක් එහි තිබු ලක්ෂයක් වටිනා වායු රයිපල් දෙකක් හා රුපියල් 77500ක් වටිනා අමතර කොටස් සොරාගෙන ගොස් ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර දෙන්න දේවල් තියෙන්නත් ඕනෙනේ... (ර)
පොදු සමා කාලය නිසා රජයට බාර දීල කියක් හරි හොයා ගන්න වෙන්න ඇති. එහෙමත් නැත්නම් කවුද කිවුව වගේ ඕව පරණ බඩුද දන්නෙත් නැහැ. (ර)