සීගිරිය පොල්ලත්තාව මකුලුගොල්ල නිවසක් අසලට විශාල කිඹුලකු පැමිණ සිටි බව අවට වැසියෝ කියති. ප්‍රදේශවාසිහු මහත් පරිශ්‍රමයක් දරා කිඹුලා ලණුවලින් ගැට ගසා සිගිරිය වනජීවී නිලධාරීන්ට බාර දුන්හ.
එහි පැමිණි කිඹුලා අවට සිටින බල්ලන් පසුපස්සේ පන්නන බව නිවැසියන් සීගිරිය වනජීවී කාර්යාලයට ගොස් දැනුම් දුන් බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම කිඹුල්ලු වැඩි වෙනවා (ම)
දරුණු සත්වයෙක් උනත්, මේ ගමේ මිනිසුන් මේ කිඹුලාව මරන්නේ නැතුව පණ පිටින් අල්ලලා දුන්න එක ලොකු දෙයක්... (ර)
උද්දමනය කිඹුලන්ටත්, බදු වැඩි කරනවා කියලා කිවුව විතරයි කිඹුලා දියේ ඉන්නේ නැතුව ගොඩ. (ර)
අවුරුද්දට බලන්න ආව ට වැඩිය හොඳා ඇලටම වෙලා හිටිය නම්... (ර)
හැල කිඹුලන් ඉඳහිට ගොඩබිම සැරිසරනවා. වනජීවිනට අයත් මේ පෙදෙස් වලත් ජන ඝනත්වය දැන් දැන් වැඩියි පහු ගිය සියවසට වඩා. මේ බිහිසුණු එහෙත් අසරණ ජලජ දැවැන්තයා ගේ දිවි රැක්කට ස්තුතිය නිවැසියනට හා මකුලුගොල්ල ගම් වැසියනට . අපේ රටේ මිනිසුන් ගේ සත්ව කරුණාව සතුටුදායක බවට මෙය නිදසුනක් .වනජීවිය මේ අසරණයා ව ජීවත් වීමට සුදුසු තැනකට යොමුකරනු ඇති. (ර)