ත්‍රීකුණාමලය වරායට ඉන්ධන පුරවාගැනීමට පැමිණි දකුණු අප්‍රිකා නෞකාවක ප්‍රධාන විධායක නිලධාරියකු මුහුදට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ දකුණු අප්‍රිකා නෞකාවේ ප්‍රධාන විධායක නිලදාරී රාගෝ ව්ගිට්වෝකෝ බව නාවික හමුදාව සදහන් කරයි.
මෙම නෞකාව බ්‍රහස්පතින්දා (28) රාත්‍රියේ වරායට නුදුරින් නැංගුරම් ගසා ඇති බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd