කළුතර එම්බාම් හල ඉවතට කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනාශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන යන බව කියන මෘත ශරීර එම්බාම් කිරීමේ ස්ථානයක් ඉවත් කර වෙනත් සුසුදු ස්ථාන 08 March 2016
ඩී.වී.උපුල්ට ඇප තංගල්ලේ දී පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණූ පළාත් ධීවර ඇමැති ඩි.වී.උපුල්ට අද (08) තිස්සමහාරාම මහේස්ත්&zwj 08 March 2016
ටී.එම්.වී.පී ලේකම් යළි රිමාන්ඩ් තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් කච්චි පක්ෂයේ මහලේකම් බූබාලසිංහම් ප්‍රසාන්තන් සහ ඔහුගේ සොහොයුරු බූබාලසිංහම් හරන් ලබන 21වැනිදා තෙක 08 March 2016
ගී ලොවට පිවිසෙන රෝහිත රාජපක්ෂ “මං මුලා වෙලා ඔබ නෙතු මා ඉන්නේ සිතුවමක් මවා මා සිත අද තනියේ ඔබ දුටු ඒ දිනයේ සිත ඔබ ගත්තේ සැමදා ළංවී ඉන්නයි මා ප 08 March 2016
යෝෂිතගේ ඇප ඉල්ලුම කල් යයි යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය. විඩ 08 March 2016
වාස් ගුණවර්ධනත් උසාවියේ බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයේ වැරදිකරුවූ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද (8) වෙනත් නඩ 08 March 2016
භාරත ඝාතන සැකකරුවන්ට දැඩි ආරක්ෂාව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙමටගොඩ චමින්ද කොළඹ ජාත 08 March 2016
මහවැලිය හීන් වෙයි : බොන්න වතුර නැති වෙයි මධ්‍යම කඳුකරයේ අධික වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍ර සිඳී යමින් පවතී. කඳුකරයේ ප්‍රධානතම ජල මූලාශ්‍රය වන දිවයිනේ බොහ 08 March 2016
පොලිස් පොතෙන් ඝාතනයකළ කාන්තාවකගේ මළ සිරුරක් කැකිරාවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි. බිම දැමු මෙට්ටයක් මත නිවසේ පදිංචිව සිටි දෝන නන්දාවතී 08 March 2016
මහින්දයි ශිරන්තියි නවගමු දේවාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ ලබාදුන් දීමනා නොලැබෙන බවත් ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම 08 March 2016
'ගන්න එපා පරදේස සිරිත් හැම : මේක අපේ සිංහල දේසේ ' ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට එන බොහෝ විදේශිකයෝ සුදුසු ඇඳුමින් එති. එහෙත් ලංකාවේ යන එන්නෝ නොගැලපෙන ඇඳුම් වලින් එති.විදේශික ගැහැණු 08 March 2016
උතුරු මැද සභාපති - උප සභාපති ලෙඩ වෙති : දකුණේ වෙන ලෙඩක් උතුරු මැද පළාත් සභා රැස්වීම න්යායපත්රානුකූලව අද (08) පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන් සභාවට පැ 08 March 2016
‘වැඩක් ඇති අධ්‍යාපන ක්‍රමයක් ඕනෑ‘ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නාමිකව පමණක් බවත් දුප්පත් සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමේදී නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවන බ 08 March 2016
විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට 20- 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි. මීට 08 March 2016
සංදේශය දිවයින පුරා පාසල් වල 8 දින පැවති ඩෙංගු මර්දන, එච් .අයි .වි . එඩ්ස් නිවාරණ, ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම, මත් ද්‍රව්‍ය පිටු දැකිම, ළමා හිං 08 March 2016
දකුණු පළාත් ඇමැති උපුල් පොලිසියට භාරවෙයි දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් අද තිස්සමහාරාම පොලිසියට භාර විය. පසුගිය 5 වැනි දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දී ලුණුගම්ව 08 March 2016
පාසල් විරෝධය මහජනයා පිටින් කොළඹ - කටුනායක මාර්ගය අවහිර කරමින් පාසලක විදුහල්පති මාරුකර යැවීමට එරෙහිව පිරිසක් උද්ඝෝෂණයක් ඇරඹූහ. වාහන ගමනාගමනය මුළුමනින්ම 08 March 2016
පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් අදත් උසාවියට සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණ 08 March 2016
කුලියාපිටියේ දරුවාට සුපිරි පාසලක්? ඒඩ්ස් රෝගය ඇතැයි බොරු ප්‍රචාරයක් යැවීම නිසා පාසලක් අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට කොළඹ ආනන්ද විද්‍යාලයය හෝ මහනුවර ත්‍රිත් 08 March 2016
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මෙසේ විශේෂ ප් 08 March 2016
පාතාලය මඩින සටන වැලිගමින් ඇරැඹේ? පසුගිය පස් වැනි දා වැලිකඩ දී ගැබිණි කතකට වෙඩි තබා තුවාල කළැයි කියන පුද්ගලයා (26) වැලිගම දී අද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 March 2016
මාවතගම පොඩි කලබලයක් මාවතගම මංගල සාදයකට පැමිණි පිරිසක් බීමත්ව අශෝබන ලෙස හැසිරුණැයි සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති ව 07 March 2016
මොරටුවේ ගින්නක් මොරටුව සොයිසා මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. එහි ‘බී‘ කොටසේ ගින්න හටගෙන ඇතැයි කියති. ගිනි නිවන හම 07 March 2016
ලක්ෂ 40ක රන් ඉන්දියාවට ගෙනියන්න බැරිවේ ඉන්දියාවට පන්නන්න හැදූ බව කියන රුපියල් හතලිස් ලක්ෂයක රන් කිලෝ 6ක් සමග සැකකරුවන් දෙදෙනකු යාපනය මාදගල්හිදී අත්අඩංගුවට ගත් බව ඉලවාලි 07 March 2016
‘වාහනයේ චම්පික හිටියේ නැතිලු‘ ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට අයත් වාහනයේ ගැටණු බව කියන යතුරුපැදියේ පසු පැදිකරුගෙන් අද (07) රාත්‍රී ප්‍රකාශයක් සටහන 07 March 2016
‘දියුණුව කියලා තරගයකට පැටලිලා‘ ‘මම රට ලෝකය ගැන වැඩිය දන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ කැලයේ. හැබැයි මට පේනවා දියුණුව කියලා තරගයකට පැටලිලා අපේ මිනිස්සු විතරක් නෙමෙයි ම 07 March 2016
මගුල් ගෙදර ගොස් එන අතරමග අවමගුලක් පැල්මඩුල්ල වැලිමළුවේදී අද (7) සවස බවුසරයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ අයකු මියගොස් තවත් තිදෙනකු බරපතල ත 07 March 2016
සරසවි සිසුවා යතුරුපැදියෙන් අවසන් ගමන් යයි මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය වෑගලදී යතුරුපැදියක් හා වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් ගැටීමෙන් පේරාදෙණිය විශ 07 March 2016
‘පාතාලය රජ කරන්නේ මහින්ද නැති නිසයි‘ ජාතික ආරක්ෂාවට හානියක් වීමට කිසි විටෙක ඉඩ නොතබන බව ජනපති පැවසුවත් එය පිළිගත නොහැකි බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක හ 07 March 2016
දොස්තර සංගමේ මාධ්‍ය ප්‍රකාශකට පානදුරේ නඩුවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා ඇතුළු පිරිසක් පානදුර රාජකීය විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ආදි ශ 07 March 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026