මැයි පළමු වැනි දා ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන කොළඹ හා ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශවල සහ අනිකුත් ප්‍රදේශවල පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පිහිටි සුරාසල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.
මැයි පළමු වැනි දා ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන කොළඹ හා ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශවල සහ අනිකුත් ප්‍රදේශවල පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පිහිටි සුරාසල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටේම කළා නම් හොඳය (බ)
ලංකාවේ මැයි දිනය යනු සුරාසල් වසා දමා නොමිලේ අරක්කු බෙදන තැනකි (බ)
මයි රැලි අස්සේ කවුද ඉතින් බාර් ගානේ රිංගන්න යන්නේ? (ර)
මැයි දිනයේ කවුරුවත් බාර් ගානේ රිංගන්න ඕනෑ නැහැ කරුණාපාල උන්නැහේ. එදාට තමයි ලංකාවේ දේශපාලන ගැත්තන් ජයපානය කරන්නේ. බඩු නොමිලයේ. ඔබටත් උවමනා නම් පොඩ්ඩක් කිට්ටු කළොත් පොඩි පාටියක් දාගන්න බැරිවෙන එකක් නැහැ (නි)
කලින්ම අරන් තියාගත්තා නම් හොඳයි. නැත්නම් කට්ටිය බස් එකට නග්ගාගන්න වෙන්නේ නැතිවෙයි. (නි)