ඉවසීම තියන දේ ලෝකයේ දැඩිව පැවතිය යුතු සහ අඩුවෙන්ම පවතින දෙයක්. ඉතිං ඉවසීම කියන දේ හොඳින්ම ප්‍රගුණ කරන්න පුළුවන් චිත්‍ර කියන කලාවෙන්ම මේ උදාහරණ පෙන්වනවා. මේ චිත්‍රය අඳින්නේ සම්පූර්ණයෙන්ම තිත්වලින්. මේ තිත් ගණන් කරන්නේ මේ සටහන් කරන විශේෂිත බෝඩ් එකෙනුයි. මේ අඳින්නේ මිගුවෙල් එන්දාරා නම් චිත්‍ර ශිල්පියා විසින් බවත් සඳහන් කළ යුතුමයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd