ලොව පුරා ප්‍රේක්ෂක සිත් උන්මාදයට පත්කළ X-Men චිත්‍රපටි මාලාවේ නවතම චිත්‍රපටය වන X-Men: Apocalypse මැයි 18 වැනිදා ලොව පුරා තිරගත වීමට සූදානම්ය.
3D තාක්ෂණයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ලෝක ප්‍රකට චිත්‍රපටි නිර්මාණය කරන සමාගමක් වන මාවර්ල් සමාගමයි. මේ වනවිට එහි ප්‍රචාරක පටය නිකුත් කළ ඇති අතර, එය ප්‍රේක්ෂක ජනාදරයට පත්වී හමාරය. මෙහි සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 234කි.
මෙහි දැක්වෙන්නේ එහි ප්‍රචාරක පටයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd