IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මේ දවස් ටිකේ නිදහසේ ඉන්නවා

2016-04-29-ent-133

වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා තුළින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මේවනවිට පුංචි තිරයේ තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍ය විකාශය වෙයි. ඒ පිළිබඳ දිනුෂා සිරිවර්ධන වන ඇය අපත් සමග මෙසේ පවසා සිටියා.

" පසුගිය කාලයේ නම් සම්පත් බැංකුවේ සහ එල්.බී ෆිනෑන්ස් එකේ Commercial වගයක් කළා. මියුසික් වීඩියෝස් දෙකක් කළා. එයින් එකක් නම් එළිදැක්වූවා. තව මුල කවරයක් සඳහා ෆොටෝ ෂූට් එකක් කළා. ඊට අමතරව "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ පොඩි චරිතයක් සඳහා රංගනයෙන් දායක වුණා. මේ දවස්වල නම් මුකුත් විශේෂ වැඩකටයුත්තක් නැහැ. තවත් අලුත් නාට්‍යයක් ලබන මාසේ පටන් ගන්නවා. ඒකේ ප්‍රධාන චරිතය සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. තවම ඒ ගැන නම් කියන්න අමාරුයි. විශේෂම දේ තමයි ලක් රූපවාහිනි ආයතනයේ නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ සඳහා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා තමයි තෝරගන්නවා කිවුවේ. එහෙම අවස්ථාවක් ලැබුණොත්, ඉදිරියේදී පුංචි තිරය තුළ නිතර දකින්න අවස්ථාව ලැබෙයි. "

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2016-04-29-ent-135
2016-04-29-ent-134



අදහස් (0)

මේ දවස් ටිකේ නිදහසේ ඉන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 360 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site