මැයි දිනයේ කඩුවෙල සිට ගොඩගම දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් වලට පහසුකම් සලසන බව අධිවේගි මාර්ග අධ්‍යක්ෂක එස් ඕපනායක මහතා කියයි.
යාමට සහ ඒමට එක ටිකට්පතක් නිකුත් කිරිමත් බස් වෙනුවෙන් වෙනම මංතිරුවක් යෙදිම මේ අතර වෙයි.
පමාවකින් තොරව අතිරේක කවුළු හා ටිකට් යන්ත්‍ර යෙදවිම ඒ අතර වන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කම්කරුවන්ගේ දිනේ වාසියත් චීනෙට නැද්ද ? (ර)