පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු වූ ඉඳුනිල් අන්ද්‍රමානගේ නවතම ගීතයක් වන "මගේ චූටි දූ" මේ වනවිට එළිදක්වා තිබේ. එහි පද රචනය ජානක ප්‍රභාත් රූපසිංහ වන අතර, සංගීත ගිහේන් නිශාන් විසිනි කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.