මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ මේ වසරේ ජාත්‍යන්තර තරග කාලසටහන එළිදැක්වීම පසුගිය දිනෙක සිදු වුණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ඉසව් රැසක් ජයගෙන ඇති ඩිලන්ත මේ වසරේදී ජාත්‍යන්තර තරගාවලි දෙකකට සහභාගීවීමට නියමිතයි. මෙම උත්සවයට මොටර් රථ සහ යතුරු පැදි ධාවන ක්‍රීඩකයන් මෙන්ම කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප අනුග්‍රහය - ඩිලන්ත මාලගමුවගේ ෆේස්බුක් ගිණුම

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd