දම්පේ පොල්ගොඩ දී  මුරකරුවකු (55) මැරී යැයි කත, ඇගේ පුතා ඇතුළු පිරිසක් සැකපිට අත්අඩංගුවට  ගෙන සිටියි. ඝාතනයට  යොදා ගත් බව කියන යකඩ පොල්ලක් සොයා ගත් බව පොලිසිය කියයි.