ෆෙඩරල් පාලනයක් ගෙන ඒම සම්බන්ධයෙන් උතුරේ සම්මත කර ගත් යෝජනාව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කතානායක කරූ ජයසූරිය මහතාට බාර දුන්නේය. එම යෝජනාව ක්‍රියාත්මක නොකරන බව දකුණේ පක්ෂ රැසක් කියා තිබේ.
ෆෙඩරල් පාලනයක් ගෙන ඒම සම්බන්ධයෙන් උතුරේ සම්මත කර ගත් යෝජනාව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කතානායක කරූ ජයසූරිය මහතාට බාර දුන්නේය. එම යෝජනාව ක්‍රියාත්මක නොකරන බව දකුණේ පක්ෂ රැසක් කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙත්ම දෙන්න ඕනේ නේ. ඉන්න බැරිනම් ජයලලිතා ගාවට යන්න කියන්න. (බ)
මේවට කියන්න වචන නැහැ අපිට (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ නැද්ද මේ ලියවිල්ල? කතානායකතුමාට නොහැකිද මෙහෙම දේවල් ප්‍රතික්ෂේප කරන්න? (නි)
ඕක ඔහොමම පුච්චලා විග් ට දෙමු නළලේ අළු ගාගන්න කියල (බ)
දැන් අපි බලන් ඉන්නේ... (ර)
ගරු කතානායක තුමණි! ඔබ තුමා විශිෂ්ටයෙක්. අත පුච්ච ගන්න නම් එපා. (ර)
එතකොට පදවි පට්ටම් ගන්නකොට ජනාධිපති ඉදිරියේ රටේ එකීයය භාවය භව්මික අකණ්ඩතාවය ආරක්ෂාකොට අනුගමනය කරන බවටත් මොනයම් අයුරකින් හෝ රට නොබෙදන බවටත් කියල පොරොන්දු වෙන්නේ බොරුවටද... ඒවා මෙයාලට කැප නැද්ද.? (ර)
බළලා මල්ළෙන් එලියට පැන්නා. (ර)
පවතින පළාත් සභා ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීම හැර වෙනත් වෙනත් කිසිදු යෝජනාවකට අකමැති වෙමු (නි)
ඔය ක්‍රියාවලිය ඉතිහාසේ ඉඳලාම නොයෙකුත් ආකාරයෙන් සිදුවෙන දෙයක්නේ. ගණන් ගන්න හොඳ නැහැ (නි)
මහජනතාව වශයෙන් අපි ඉල්ලන්නේ ඕක කුණු කූඩයට දාමු කියායි (නි)
සිංහලයාට ඇති එකම මව්බිම වන මේ රටේ සිංහලයාට ඇති අයිතිය නැතිකරන, එයට වචනයකින් හෝ උදව්දෙන හැම කෙනෙක් ගැනම මට ඇත්තේ තරහක් (නි)
එතකොට ඔබතුමාලා කියන ඒවත් එයාලා දෝතින් පිළිගන්නවද? (නි)
උතුරේ දුක්විඳින ජනතාව වෙනුවෙන් මගේ සහය විග්නෙෂ්වරන් මහත්තයාට (නි)
මේක පදනමක් නැත්තම් ඉතින් ඇයි මේවා බාරගන්නේ? (නි)
මෙය ජනමත විචාරණයකට ලක්කරන්න (නි)
මේ වගේ රටක මේවා මෙහෙම වෙන්න පුළුවන්. (නි)
අැයි අපේ අයට බැරි , පළාත් 9 එකතුකරලා සියලු ජාතීන් ඉන්න එක රටක් හදමු කියලා පනතක් සම්මත කරන්න? (නි)
බයවෙන්න එපා. ඔයාලගේ බලාපොරොත්තු ඉටුවෙයි (නි)
පසුගිය දවසක ලංකාවට ආ ස්වීඩන් ඇමතිවරියගෙන් උතුරු මහා ඇමති ඒ පළාත දියුණු කරන්න ආධාර දෙන්න කිවුවා. ඒ වෙලාවේ ඇය කියා තිබුනා නේද එහෙම පළාතකට කෙළින්ම ආධාර කරන්නේ නැහැ කියලා. නිකන් හරි ඒ විදියට පළාතකට කෙළින්ම ආධාර කරන්න පුළුවන් විදියේ නීතියක් ඕක ඇතුළේ තිබුනොත් ලෝකේ ඔක්කොම රටවලින් මින් පස්සේ ආධාර කරන්නේ කෙළින්ම උතුරු නැගෙනහිරට තමා. අනිත් පළාත් වලට වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින් සහ උතුරු මහා ඇමතිගෙන් යැපෙන්න තමයි (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)