ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම හරහා මූල්‍ය වංචාවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි සිසිලියා කොතලාවල රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේය.
ඇගේ විදේශ ගමන්ද තහනම් කැරිණි. ඇයට ඇප ලැබුණද කොටුව උසාවියේ ඇති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ඇය තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd