වව්නියාව පුත්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ උතුරු දකුණු අධ්‍යාපන චාරිකාව යටතේ අද (29) කොළඹට ආහ. ඔවුන් පිළිගැනීමේ උත්සවය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
උතුරු දකුණු මිත්‍රත්වය වර්ධනය කිරීම, රටේ සුන්දරත්වය ඔවුනට පෙන්වීම හා යුද්ධය නැති ප්‍රදේශවල සිදු වී ඇති සංවර්ධනය පෙන්වාදීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජනක රත්නායක මහතා කීවේය.
මෙසේ චාරිකාවේ යෙදුණු 14 වැනි කණ්ඩායමට මේ පිරිස අයත් බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
88
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරේ තව තරුණ පිරිසක් කොළඹ බලන්න එති