IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිලී ප්‍රනාන්දුගේ 2forty2 හි ගීතය එළිදකී

2016-04-28-ent-44

2016-04-28-ent-43ගායකයෙකු මෙන්ම දක්ෂ ගිටාර් වාදක ශිල්පියෙකු වනබිලී ප්‍රනාන්දු විසින් එළිදක්වනු ලැබූ බොහොමයක් ගීත සඳහාලැබුණේ ඉහළ රසික ප්‍රතිචාරයක්. මේ තොරතුරු ඔහුගේ කලා දිවිය හා සංගීත කණ්ඩායම ගැනයි.

" මේ වෙන කොට මම ගීතයක් කරගෙන යනවා. ඒක තව ටික දවසකින් නිකුත් කිරීමට හිතාගෙන ඉන්නේ. අපේ සංගීත කණ්ඩායමත් එක්ක එළිදක්වපු "කාවද රවටන්නේ" කියන ගීතය මේ දිනවල ප්‍රචාරය වෙනවා. සංගීත කණ්ඩායම ගැන කියනවානම්, 2forty2 ලෙස තමයි අපි සංගීත කණ්ඩායම නම් කරලා තියෙන්නේ. එය ආරම්භ කරලා අවුරුදු 4ක් පමණ වුණත් මේ නමට තවම අවුරුද්දයි. මොකද මෙච්චර කල් සංගීත කණ්ඩායමට නමක් තිබුණේ නැහැ. නමුත් මගේ සංගීත ප්‍රසංග සඳහා සහ BNS Touring Band එක කියන්නේ මේ 2forty2 කියන සංගීත කණ්ඩායමටයි. දැනට ලංකාවේ අවුරුදු 3ක් තිස්සේ සංගීත කණ්ඩායම ප්‍රසංග සඳහා දායක වුණේ නමක් නැතුවයි. මෙවැනි නමක් එන්න මූලික හේතුව වන්නේ අපිට වෙනස් නමක් අවශ්‍ය වෙලා තිබුණ නිසයි. ඊට පස්සේ ඉලක්කමකට යමු කියලා හිතිලා එක එක ඉල්ලක්කම්වලට ගිහිල්ලා මේ නම හොඳයි කියලා හිතුණා. මේ නමට යන්න තවත් හේතුවක් වන්නේ මේ නම music time signature එක්ක හැඳුණු එකක්. Two Four, Four four, six eight, nine eight, යන ඒවා හැදෙනවා මේ ඉලක්කම් දෙකෙන්. Musictime signature එක්ක ඉන්වෝල් වෙච්ච අපිට ආසා හිතුණ නමක් කියලා කියන්න පුළුවන්."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - බිලීගේ ෆේස්බුක් ගිණුම

 

 



අදහස් (0)

බිලී ප්‍රනාන්දුගේ 2forty2 හි ගීතය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 87 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site