සිල් රෙදි මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ රජයේ සමයේ රුපියල් හැත්තෑ කෝටියක් මුදල් වැය කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ හා නියාමන කොමිසමේ හිටපු ලේකම් අනුෂ පැල්පිට ට එරෙහි කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබු නඩුව මැයි 25 වැනි දා කල් තැබීණි.
මුල්‍ය අපරාධ විමර්ශන අංශය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංකල්ලව බේරාගන්න ඒවා වනයේ සුන්දර ඇත්තියක් ඉදිරිපත් වේවිද මන්දා....(බ)
මුල්‍ය අපරාධ විමර්ශන අංශය තව ඉක්මන් කරන්න. ජනතාව කලකිරිලා ඉන්නේ. හිටපු ඇමතිලා විතරක් නෙමෙයි ඇමතිලාට වන්දිබට්ටකම් කල ලොකු නිලධාරි තවම ඒ ආයතන/කාර්යාංශ ඇතුලෙමයි. ජනතාවගෙන් තවමත් පඩි ලබනවා. මේ අයයවවත් අල්ලා දඩුවමක් දෙන්න. (ර)
කරලා තියෙන්නේ මහා පුණ්‍යකරුමයක් නිසා මේ පින්වතුන්ට ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙයි (නි)
නඩු කල් දැමීමෙන් ලෝක වාර්තාව දැනට තබා තියෙන්නේ ශ්‍රී ලංකාවයි (බ)
සල්ලි ගෙදරින් ගෙනාවා නම් ඉතින් කොහොම වියදම් කළත් අපිට කමක් නැහැ (නි)
සිල් රෙදි බෙදීමත් වරදක්ද? අනේ අපෝ රටකට ගිය කලක්! (නි)