අවන්හලකට ගොස් කලහකාරී ලෙස හැසීරීමේ චෝදනාවට සැකපිට දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකු, සැරයන්වරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතාගේ කාර්යාලයීය ආරංචි කියයි.
සිය රාජකාරී වේලාවෙන් පසු මත්පැන් අවන්හලකට බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිවිල් ඇඳුමින් ඇතුළුවූ ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් ගිනි අවි පෙන්වා තර්ජනය කළ බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සිටියයුතේ විනය ගරුක මහත්වරු මිස මෙලෙස හැසිරෙන අය නොවේ. (ර)