ප්‍රජාතන්ත්‍රවාදීව ගෙන යන තම අරගලය අඩපණ කිරීමට හා තම හඩ නැති කිරීම වෙනුවෙන් තමා අත්අඩංගුවට ගත් බව ඉලංගයි තමිල් අරසු කචිචි පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකමි එස්.සිවකරන් සදහන් කරයි.
චාවකචිචෙිරි බෝමිබ ඇදුමි කටිටලයේ ප්‍රධාන සැකකරු සමග හා ජ්‍යාත්‍යන්තර කොටි හිතවාදීන් සමග සමීප සබදතා පැවැත්වීයැයි සැකපිට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිවකරන් අත්අඩංගුවට ගැනිණි.
සිවකරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව චාවකචිචෙිරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රා ශ්‍රීනිති නන්දසේකරන් මහතා විසින් ඔහු දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරිණි.
ඔහුට රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් නියම වූ අතර විදෙස් ගමන් වසරකට තහනම් කැරිණිග අත්ය වශ්යම කාරණයකට විදෙස් ගත වන්නේ නම් ත්රිස්ත විමර්ශන අංශයේ අවසර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේයග
‘‘කිසිදු හේතුවක් නැතිව මා අත්අඩංගුවට ගත්තා. මා ඇසුරු කරන විදේශ රටවල පිරිස් ගැන මගෙන් ප්‍රශ්න කළා. මම කිසි දේකට සම්බන්ධ නෑ. හමුදා බාරයේ තිබෙන උතුරේ ඉඩම් නිදහස් කරන ලෙස මා නිතරම ඉල්ලනවාග. මා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අරගලය මා නවත්වන්නේ නෑ.‘‘ සිවරකන් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අරගල පටන් ගත්ත අය කළපුවක අවසන් ගමන් ගියා ඒ නිසා ඕව කරනකොට පරිස්සමෙන් කරන්න. (ර)