මැයි දා තැන තැන සුරා සිඳේ මැයි පළමු වැනි දා ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන කොළඹ හා ගාල්ල මහා නගර සභා බල ප්‍රදේශවල සහ අනිකුත් ප්‍රදේශවල පළාත් පාලන ආයතන බල ප් 29 April 2016
මැයි දිනයේ අධිවේගයෙත් මැයි මල් පිපෙයි මැයි දිනයේ කඩුවෙල සිට ගොඩගම දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් වලට පහසුකම් සලසන බව අධිවේගි මාර්ග අධ්‍යක්ෂක එස් ඕපනායක මහත 29 April 2016
මැයි දා ශාලිකා පිටිය දේශපාලඥයන්ට බෑ නාරාහේන්පිට ශාලිකා ක්‍රිඩාපිටියට මැයි දිනයේ එකාබද්ධ විපක්ෂයේ හෝ ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත මෝටර් රථ සේවක සංගමයේ සාමාජිකයකුට හෝ 29 April 2016
සිල්රෙදි නඩුව කල් යයි සිල් රෙදි මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ රජයේ සමයේ රුපියල් හැත්තෑ කෝටියක් මුදල් වැය කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හ 29 April 2016
‘අරගලය මොට කරන්න අත්අඩංගුවට අරං‘ ප්‍රජාතන්ත්‍රවාදීව ගෙන යන තම අරගලය අඩපණ කිරීමට හා තම හඩ නැති කිරීම වෙනුවෙන් තමා අත්අඩංගුවට ගත් බව ඉලංගයි තමිල් අරසු කචිචි පක්ෂ 29 April 2016
සිවරාම් ඝාතකයෝ තවමත් නිදැල්ලේ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 11ක් ගත වුවත් ඝාතකයන් නිදැල්ලේ යැයි කියමින් මාධ්‍ය උද්ඝෝෂණයක් අද (29) දහවල් ක 29 April 2016
නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසමේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදු වීයැයි කියන බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිං 29 April 2016
වේදිකාව නිසා කාර්ය බහුල වූ උමයංගනා ප්රවෘත්ති නිවේදිකාවක ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ උමයංගනා වික්‍රමසිංහ, රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍ය වූයේ සුදත් රෝහණ 29 April 2016
‘තායිලන්තෙදි මහින්ද හමුවීම සතුටක්‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තායිලන්ත සංචාරය අතරතුර තමා හිටපු ජනපති මුණ ගැසුණු බවත්, එය සතුටක් බවත්, යහපාලන රජයේ පලිගැනීම් නි 29 April 2016
අධික රස්නය උතුරුමැද පාසල් වහයි නැවත දන්වන තුරු උතුරුමැද පළාතේ පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සියලුම පාසල් ලබන සඳුදා සිට පස්වරු 12 ට අවසන් කරන බව උතුරුමැද අධ්‍යාප 29 April 2016
තෙල් ගන්න ආ නැවේ ලොක්කා මුහුදට බිලි ත්‍රීකුණාමලය වරායට ඉන්ධන පුරවාගැනීමට පැමිණි දකුණු අප්‍රිකා නෞකාවක ප්‍රධාන විධායක නිලධාරියකු මුහුදට වැටී මියගොස් ඇතැ 29 April 2016
පුදුම සාත්තරයක් කලක් අලි පාටියෙ මහ පුටුවක් භාරව ඉඳල පක්ෂයෙන් එළියට ගිහිල්ල ඉන්න මහත්තයෙක් පසුගියදා බුද්ධගයාව වඳින්න ඉන්දියාවෙ නේපාලෙ සංචාරෙක යෙ 29 April 2016
‘රාජද්‍රෝහියෙක් වෙයන් : දේශද්‍රෝහියෙක් නොවෙයන්‘ බදු වැඩි කර අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් පහර දී එසේ නොකළා යැයි ප්‍රකාශ කරන රජය මෙතෙක් නෑ කියූ කිසිවක් ඔප්පු කර නැතැයි මුර 29 April 2016
උතුරේ තව තරුණ පිරිසක් කොළඹ බලන්න එති වව්නියාව පුත්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෝ උතුරු දකුණු අධ්‍යාපන චාරිකාව යටත 29 April 2016
‘බැසිල් යූඇන්පී කොන්ත්‍රාත්තුවක් බාර අරන්‘ මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ අසල්වැසි රාජ්‍යයක සහායෙන් යූඇන්පිය වෙනුවෙන් ශ්‍රී ලං 29 April 2016
දාහතෙන් දහතුනක් කිරුළපනට මොරටුවේ නාගරික මන්ත්‍රීවරුන් දාහත්දෙනාගෙන් දහතුන් දෙනෙකු මොරටු ජනතාව සමඟ කිරුළපන රැළියට සහභාගී විමට තීරණය කොට ඇති බව නගරාධිප 29 April 2016
බිලී ප්‍රනාන්දුගේ 2forty2 හි ගීතය එළිදකී ගායකයෙකු මෙන්ම දක්ෂ ගිටාර් වාදක ශිල්පියෙකු වනබිලී ප්‍රනාන්දු විසින් එළිදක්වනු ලැබූ බොහොමයක් ගීත සඳහාලැබුණේ ඉහළ රසික ප්‍රති 29 April 2016
සිසිලියාට ඇප : ඒත් එළියට යන්න බෑ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම හරහා මූල්‍ය වංචාවක් කළැයි රිමාන්ඩ් භාරයේ සිටි සිසිලියා කොතලාවල රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපිය 29 April 2016
දඹුලු පොලිසියේ හතරකගේ වැඩ තහනම් අවන්හලකට ගොස් කලහකාරී ලෙස හැසීරීමේ චෝදනාවට සැකපිට දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකු, සැරයන්වරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල් 29 April 2016
අ'පුරේ වායු රයිපල් දෙකක් සොරා ගනියි අනුරාධපුර මාතලේ හන්දියේ දී වායු රයිපල් අලවි කරන වෙළඳ මධ්‍යස්ථානයකට ඇතුළු වු සොරුන් පිරිසක් එහි තිබු ලක්ෂයක් වට 29 April 2016
සාලියපුර දී දුම්රියක් පිලි පනී කන්කාසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් සාලියපුර දී පිලී පැන ඇති බව දුම්රිය පාලක මැදිරි ආරංචි කියයි. 29 April 2016
සීගිරිය නිවසකට කිඹුලෙක් ගොඩවෙයි සීගිරිය පොල්ලත්තාව මකුලුගොල්ල නිවසක් අසලට විශාල කිඹුලකු පැමිණ සිටි බව අවට වැසියෝ කියති. ප්රදේශවාසිහු මහත් පරිශ්‍රමයක් දර 29 April 2016
එදා පුළුවන්නම් අද බැරි මොකෝ ලියුම් කියුම් සන්දේස බාරව ඉන්න දේශපාලන ලොක්ක පසුගිය දවසක තමන්ගෙ අමාත්‍යංශයේ තියන ලොකුම දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියට එන්න කියලා 29 April 2016
‘සිසුන්ට පංති කාමරය මාරකයක් වෙයි‘ බහුතරයක් පාසැල්වල පංති කාමර සිසුන්ට හිතකාමී නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ අධ්‍යයනයක දී හෙළිවී තිබේ. විශේෂයෙන් දරුවන්ට සපයා 29 April 2016
පුංචි තිරයේ කාර්ය බහුල චරිතය රශී ප්‍රභා වේදිකාව තුළින් පුංචි සිනමාවට අවතීර්ණ වී අවුරුදු 4 කාලයකදී ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙන්ම බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් ලෙස රශීප්& 29 April 2016
ජයලත් මනෝරත්නයන් භාෂාවක පරිනාමය විග්රහ කළ අයුරු මේ කතා කරන්නෙ ආචාර්ය ජයලත් මනෝරත්නයන්. මේ අවස්ථාව තිබුණේ චන්ද්‍රරත්න බණ්ඩාරගේ "වලාකුළු බැම්ම" පොත හඳුන්වා දෙන උත්සවයේදී ජයලත් 29 April 2016
පොලිසියේ හතරකට ලොකු පුටු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසද , නියෝජ්‍ය පොලිස්පතිවර 29 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026