මැයි දා සුපිරි මඟේ ගමන් නොමිලේ මැයි දා (01) උදේ 6 සිට රෑ 12 දක්වා දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග වල ගමනාගමනය නොමිලේ ලබාදෙන බව ඒස්. ඔිපනායක මහතා කියයි. 30 April 2016
සල්මාන්, ලුලියා විවාහ වෙලා ? බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් විවාහ වූ පුවතක් 'ද ටයිම්ස් ඔෆ් ඉන්දියා' වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ඒ රුමේනියානු නිරූපිකාවක් හා 30 April 2016
උපේඛා නිර්මාණී වේදිකාව දෙවනත් කරයි 'දෙරණ ස්ටාර් සිටී' වේදිකාව යනු මේ දිනවල රූපවාහිනි තුළ ජනප්‍රිය වැඩසටහනක් බව බොහෝ දෙනා දන්නා කාරාණාවක්. එය ඒ තරමටම ජනප්‍රිය ව 30 April 2016
X-Men කතාමාලාවේ නවතම චිත්‍රපටය ළඟදීම ලොව පුරා ප්‍රේක්ෂක සිත් උන්මාදයට පත්කළ X-Men චිත්‍රපටි මාලාවේ නවතම චිත්‍රපටය වන X-Men: Apocalypse මැයි 18 වැනිදා ලොව පුරා තිරගත වීමට සූදානම්ය. 30 April 2016
මේ දවස් ටිකේ නිදහසේ ඉන්නවා වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා තුළින් ක්ෂේත්රයට පිවිසි ඇය මේවනවිට පුංචි තිරයේ තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන & 30 April 2016
ඉවසීමෙන් විශිෂ්ට නිර්මාණයක් ඉවසීම තියන දේ ලෝකයේ දැඩිව පැවතිය යුතු සහ අඩුවෙන්ම පවතින දෙයක්. ඉතිං ඉවසීම කියන දේ හොඳින්ම ප්‍රගුණ කරන්න පුළුවන් චිත්‍ර කියන කලාවෙ 30 April 2016
බංකොලොත් පැටිකිරි තර්ක මේ වෙනකොට යම් ප්‍රසිද්ධියක් ලබා සිටින, හාස්‍යයම පමණක් නොව දැණුම බෙදන ලාංකික ෆේස්බුක් පිටුවක් විදියට බංකොලොත් තර්ක පිටුව හඳුන්වන 30 April 2016
බිපාෂාගේ විවාහය අද ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි බිපාෂා බාසූගේ විවාහ මංගල්‍ය අද (අප්‍රේල් 30 වැනිදා) ට යෙදී තිබෙනවා. ඇයගේ අතගනු ලබන්නේ ජනප්‍රිය ටෙලි 30 April 2016
පහුගිය දවස් ටිකේ චිත්‍රපට දෙකක සංගීතය අධ්‍යක්ෂණය කළා 'අමතලා ආයේ අමතලා' යන ගීතය මේ දිනවල බොහෝ ගුවන් විදුලි නාළිකාවල මෙන්ම පුංචි තිරයේද නිතර දකින්නට සහ ඇසෙන ගීතයක්. මෙහි ගායකයා වන උ 30 April 2016
'Baaghi' දැන් තිරගතවේ සබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද %Baaghi^ ඊයේ (29 දා) එළිදක්වන ලදී. මෙහි ප්‍රධාන චරිත සඳහා ජැකී ශ්රොෆ්ගේ පුතු වන ටයිගර් ශ්රොෆ්ග 30 April 2016
ලකුණක් ගත් විට තියෙන සතුට වචන වලින් කියන්න බැහැ රග්බි ක්‍රීඩාව ලෝකයේ අතිජනප්රියයි. එකිනෙකාට ඔරවා ගත් මුහුණින්, ලේ පෙරාගත් හිසින් යුතුව රෞද්‍රව සිටියත් රග්බි කියන්නෙ ආස්වාදජ 30 April 2016
නටාෂාගේ 'Horse Selfie' නුවරඑළිය තුරඟ තරග පිටියේ පසුගියදා පැවැති තුරඟ තරගාවලිය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ සඳහා නවපරපුරේ ඉංග්‍රීසි ග 30 April 2016
හොලිවුඩයට පායන සුරූපී යෞවනිය මෙම වසරේ ඉදිරි කාලසීමාවේ හොලිවුඩයේ එළිදැක්වීමට නියමිත චිත්‍රපට සංඛ්‍යාව 193කි. මෙහි සෑම චිත්‍රපටයක් සඳහාම සරාගී තරුවක් ඒව 30 April 2016
'ඩිලන්ත මාලගමුව'ගේ ජාත්‍යන්තර තරග කාලසටහන එළිදැක්වීම මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ මේ වසරේ ජාත්‍යන්තර තරග කාලසටහන එළිදැක්වීම පසුගිය දිනෙක සිදු වුණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍ය 30 April 2016
වෘත්තීය නිරූපිකාවක් වීමට සිහින මවන 'විහන්සා' ඔමේලි විහන්සා කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුතින් එක්වූ සුරූපිනියයි. ඇය මේවනවිට පෞද්ගලික ආයතනයක සේවය කරන අතර, විනෝදාංශය ලෙස ඇය 30 April 2016
රත්නපුර අධිවේගය ඉදිකිරීම මේ වසරේ ඇරැඹෙන ලකුණු රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙතැන් සිට වසරක් ඇතුළත ආරම්භ කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය ක 29 April 2016
ඉඳුනිල් අන්ද්‍රමානගේ "මගේ චූටි දූ" පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු වූ ඉඳුනිල් අන්ද්‍රමානගේ නවතම ගීතයක් වන "මගේ චූටි දූ" මේ වනවිට එළිදක්වා තිබේ. එහ 29 April 2016
සුපිරි බැටරි හොරු කොටුවෙති සුපිරි වාහන රැසක බැටරි 69ක් සහ විදුලි ජනක යන්ත්‍ර ඇතුළු රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කොට කලක් තිස්සේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගි 29 April 2016
මැයි දිනයෙන් පසු පළාත් සභාවලත් රටේත් වෙනසක්? මැයි දිනයෙන් පසු දකුණු පළාත් සභාවේ ඇතුලු පළාත් සභා කිහිපයක අමාත්‍ය මණ්ඩලත් වෙනස් කර රටේ ද වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට කටයුතු කර 29 April 2016
දකුණු මගෙත් කාරයක් ගිනිගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ කිලෝමීටර් 18.1 කණුව අසලදී අද (29) පස්වරුවේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්පූර්ණයෙන් 29 April 2016
‘ලංකාවට එන අභියෝගවලට ඇමරිකා සහාය‘ ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගතවූ මාස 16 කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් , තිරසාර සාමය ප්රජාතන්ත්රවාදයේ වගකී 29 April 2016
උතුරේ සම්මත යෝජනාව කතානායකට ෆෙඩරල් පාලනයක් ගෙන ඒම සම්බන්ධයෙන් උතුරේ සම්මත කර ගත් යෝජනාව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කතානායක කරූ ජයසූරිය මහතාට බාර ද 29 April 2016
‘මාධ්‍ය ලේකම් ඉල්ලා අස්විය යුතුයි‘ ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් කළ මාධ්‍ය නිවේදනය හේතුවෙන් මාධ්‍ය ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගු 29 April 2016
‘වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ‘ ‘අපි කැම්බල් පිටියට ගේන සෙනග වගේ සෙනගක් පුළුවන්නම් කිරුළපනට ගෙනැල්ලා පෙන්වන්න කියලා මම ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියට අභියෝග කරනවා&lsqu 29 April 2016
බෙල්ලන් විකුණා සල්ලන් වෙයි වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ ආරක්ෂිත මුහුදු බෙල්ලන් කවච විශේෂ හයක් හා ඒවා විකිණිමට තබා තිබු විසිතුරු භාණ්ඩ අලවිහලක හිමි 29 April 2016
මංජුලගෙන් නවතම ගීතයක් ළඟදීම මංජුල පුෂ්පකුමාර සුපර් ස්ටාර් ගායන තරු පරපුරේ මුල්ම ගායකයෙක්. මුල්ම රියැලිටි වැඩසටහනකින් බිහි වූ ඔහු අද වන විට බොහෝ රසික ජනාදර 29 April 2016
මැයි 2 රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලිමක් මැයි දිනය ඉරිදා දිනයේ යෙදෙන නිසා මැයි 2 වැනි දා රජයේ නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසි 29 April 2016
වෛද්‍ය සිසුන්ට කඳුළු ගෑස් ගැහැවුවාට උද්ඝෝෂණයක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් බදාදා (28) විශ්ව විද්‍යාල හයක වෛද්‍ය පිඨ සිසුන්ගේ පෙළපාලියට පොලිසි 29 April 2016
‘යහපාලනයත් ප්‍රශ්න කරන්න‘ ‘ඒකාබද්ධ විපක්ෂය‘ යන නාමය නෛතිකව වැරදි බව තමාගේ අදහස බවත් මාධ්‍යවේදීන් එය සොයා බලා ස්වයං තීරණයක් ලබාගෙන එවැනි වචන නිවැරදිව භා 29 April 2016
මුරකරුවා මරා කතක් පොලිස් දැලේ දම්පේ පොල්ගොඩ දී මුරකරුවකු (55) මැරී යැයි කත, ඇගේ පුතා ඇතුළු පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියි. ඝාතනයට යොදා ගත් බව කියන යකඩ ප 29 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026