හෙද සේවාවේ මතුව ඇති ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයට, ඇමැතිවරයාට හා අමාත්‍යංශ ලේකම්වරයාට සති දෙකක කාලයක් ලබාදෙන බවත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් ආයතන මට්ටමින් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.
කහ එළිය දැල්වී තිබෙන මොහොතේ ඒ දෙස බලා රතු එළිය දැල්වීමට ප්‍රථම නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ කතා ගැන නම් කියන්න අමාරුයි. (නි)