IMG-LOGO

සෙල්ලම් ප්ලේන් එක

2016-06-14-ent-04පසුගිය දවස්වල රටේ මාධ්‍යවල ලොකුවටම නම කියැවුණ කෙනකුගෙ බිස්නස් කාර පොඩි මහත්තයකුට වාසනාව පහළ වෙච්ච එක රහසක් නොවේ. ඒ ගැන කාටවත් කතාවක් නැතත් උන්නැහේ කරන බිස්නස් එක ගැන ආණ්ඩුවෙ ඇමැති සැට් එකේ ඉන්න මහත්තුරැ ගණනාවක් ඉන්නෙ දැඩි අසතුටින්ලු...

ඊයෙ පෙරේද දවසක මේ "පොඩි මහත්තය" ගැන එක්තරා ප්‍රබල ඇමැති කෙනෙක් අලුත් සොයාගැනීමක් කළා... ඒක උන්නැහේ තමන්ගෙ සමීපතම ඇමැති සගයන්ටත් දැන්නුව..

ඒ අනුව මේ පොඩි මහත්තය ළඟදි "ප්ලේන් එකක්" සල්ලිවලට අරන්ලු.. ඒක හදල තියෙන්නෙ ජපානෙ ප්‍රකට සමාගමක්ලු. ඒක තියෙන්නෙ උන්නැහේල වැඩි පුරම යන එන සිංහපුරේ කියන රටේලු.. තියන එයාර්පෝර්ට් එක වගේම මේ යානාවෙ වටිනා කමත් ඇමැතිතුමා දන්නවලු.. ඒකතාව අහපු තව ඇමැති කෙනෙක් කිව්වා.... අනේ ඔහොම බොරැ චෝදනා කරන්න එපා පොඩි මහත්තයගේ සෙල්ලම් ප්ලේන් එකක් වෙන්න ඇති කියලා.

 

DESHAYA

 



අදහස් (0)

සෙල්ලම් ප්ලේන් එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site