පසුගිය වසරේ මැයි 30 වැනි දා බොරැල්ලේ මුස්ලිම් පල්ලියකට ගල් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් පස්දෙනකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ අද (15) වරද පිළිගනු ලැබිය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ශිරාන් නුර්දී මහතා සැකකරුවන්ට දඩුවම් නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් එක් සැකකරුවකුගෙන් රුපියල් දසදහස බැගින් පනස්දහසක් ගංවතුරින් අවතැන් වුවනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුවන් එයට එකඟ වීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව අවසන් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි මේ වරද පිළිගන්න මෙතරම් කාලයක් ගියා.... (නි)
මේ විදිහට අනෙක් නඩුත් අවසන් වෙනවා නම් සතුටුයි (නි)
සමාව නොදී පලිගැනීම රජකරන රටක, නිතිඥ ශිරාන් නුර්දී මහතාගේ ඉල්ලීම රටට ආදර්ශයක් . (අ)