අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී අනුර බණ්ඩාර හෙවත් අබුඩෙ මන්ත්‍රී වෛද්‍යවරුන් ඉල්ලා මහවිලච්චිය රෝහල ඉදිරිපිට උපවාසයක නිරතව සිටී.
විලච්චිය රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් සම්පුර්ණ කර දෙන මෙන් රජයට බලකරමින් ඔහු මෙම උපවාසය ආරම්භ කළ බව කියයි.
අද (15)පෙරවරුවේ විලච්චිය රෝහලේ වතුර ටැංකිය මත නැගී උපවාසය ආරම්භ කළ මන්ත්‍රීවරයාට ඉන් ඉවත්ව යන ලෙසට රෝහල් වෛද්‍ය අසංක දීපාල් මහතා ඉල්ලීමක් කිරීමෙන් පසු ජල ටැංකිය මතින් බැස රෝහල ඉදිරිපිට බස් නැවතුමේ වාඩී වී උපවාසය නැවත ආරම්භ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිරිලංකාවට වෙලා තියෙන දෙයක් දෙවියනේ. (ර)
මෙම රොහලට දැනටමත් වෛද්‍යවරයෙක් අනුයුක්ත කර ඇති බව දැන දැනම, මාධ්‍යයේ අවධානය ලබා ගන්න මෙයා මෙහෙම කරනවා. නව වෛද්‍යවරයා ජූලි මාසයේ එනවා. (අ)
මේ විදිහට වෛද්‍යවරුන් ඉල්ලන්න ගියොත් එයාට වෙන්නේ හැමදාම උපවාසේ ඉන්න තමයි. (අ)