අතිරේක දීමනා හා රජයේ නිලධාරීන්ගේ යතුරුපැදි ලබාදෙන ලෙසත් ඉල්ලා මඩකලපුව තැපැල් සේවකයෝ අද (15) තැපැල් කාර්යාලය ඉදිරිපට දී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මේ හේතුවෙන් තැපැල් කාර්යාලයේ දෛනික කටයුතු අඩා විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.