කතරගම සිට තිස්සමහාරම බලා ගමන් ගත් වෑන් රථයකට යටවූ තරුණියක් (17) මිය ගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි.
ජුල්පල්ලම පදිංචි කුරුවිටගේ ජයන්ති මහේෂිකා එසේ මිය ගොස් ඇති අතර අනතුරින් ළමුන් තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා තිස්සමහරාම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු, අහිංසක ජීවිතයක්. සැකකරුව අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න (නි)
වේගය මරු කැඳවයි (නි)
අකාලයේ මරු දුටු දියණියනි , ඔබට නිවන් සුව.....(ම)
ඔබට නිවන් සුව! (නි)
වාහනය තමන්ට පාලනය කරගන්න පුළුවන් විදියට යන්න බැරිනම් එය නොකර සිටිය යුතුයි. (නි)
තවමත් ලංකාවේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ පගාවට අත්දුටුවයි මේ පෙනවානේ (ම)
කතරගම නමස්කාරය කරලා හොඳට බීලා යන්න ඇති ඒ පිනෙ බලෙන්. (අ)