IMG-LOGO

'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ රුකී නිවේදිකාවක් වෙලා

2016-06-14-ent-70

මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ දකින රුක්ෂානා දිසානායක වර්තමානයේ සිනමා නිළියක ලෙස කාර්යබහුල වී සිටින්නීය. සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "නෙතු" ලෙසත්, "ආදරේ ගින්දරක්" ටෙලිනාට්‍යයේ "ගීතිකා" ලෙසත් චරිතවලට පණපොවන ඇය දැන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන්නීය. "සාරවිට" අපට ඇගේ හඬ අවධි කළේ මෙලෙසිනි.

"වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කරන්න ගොඩක් ආසාවෙන් මම හිටියේ. ඒක මගේ ලොකු හීනයක්. ඒ හීනය දැන් සැබෑ වෙලා තියෙනවා. සිරස රූපවාහිනි නාළිකාවේ දැන් මම නිවේදිකාවක විදිහට කටයුතු කරනවා. මීට පෙර වෙබ් ප්‍රසන්ටර් කෙනෙක් විදිහට මම වැඩ කරලා තියෙනවා. නමුත්, පළමු වතාවට තමයි රූපවාහිනි නාළිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට මම කටයුතු කරන්නෙ. ඉතින් ගොඩක් සතුටුයි මට නිවේදිකාවක විදිහට වැඩ කරන්න ලැබුණු එක සම්බන්ධව."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - රුක්ෂානාගේ ෆේස්බුක් ගිණුම


2016-06-14-ent-75
2016-06-14-ent-74
2016-06-14-ent-73
2016-06-14-ent-72
2016-06-14-ent-71

 



අදහස් (0)

'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ රුකී නිවේදිකාවක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site