පොසොන් සතිය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (16) සිට 22 දක්වා කාල සීමාවේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මත්පැන් හා දුම්වැටි වෙළඳාම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලය පවසයි.
පොසොන් සතිය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (16) සිට 22 දක්වා කාල සීමාවේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මත්පැන් හා දුම්වැටි වෙළඳාම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පොසොන් සතියේ විතරක්? මෙවැනි පුජා නගර මත්පැන් දුම්වැටි වලට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් කරන්න බැරි ඇයි? (නි)
මෙවැනි නීති වලින් වෙන්නේ නීතිවිරෝධී විදියට එම කටයුතු කරගෙන යාමට උදවුදීමක් පමණක් බවයි වර්තමාන ශ්‍රී ලංකාව දෙස බැලූවිට මට හිතෙන්නේ. (නි)
නමුත් හොරරහසේ මේවා අධික මිලට විකුණන්නත් බැරි නැහැ (නි)