IMG-LOGO

රන්වීර් පැරිස්වල

2016-06-14-ent-52

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර රූපගත කෙරෙන ආදිත්‍ය චොප්රාගේ "බේපීකාර්" චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිං එක්ව සිටින බව "රාඩිෆ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. නවක බොලිවුඩ් සිනමා නිළි වානී කපූර් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරන රන්වීර් "බේපීකාර්" චිත්‍රපටයේ රූපගත කිරීම් අවසානයේ සිය නවාතැන් ගත හෝටලයේ පිහිනුම් ක්‍රීඩාවේ නිරතව සිටින ඡායාරූපයක් සිය "ට්විටර්" ගිණුමට මෙසේ එක්කර තිබුණි. මෙම සෙල්ෆි ඡායාරූපය ගෙන ඇත්තේ ඔහුගේ පිහිනුම් පුහුණුකරුවා ප්‍රංශ ජාතික ලොයිඩ් ස්ටීවන්ස් බව රන්වීර් සිය "ට්විටර්" ගිණුමේ සඳහන් කර තිබුණි. මෙම චිත්‍රපටය දෙසැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට සූදානම් කර තිබේ. පසුගිය වසරේ හොඳම නළුවා බවට පත්වූ "බජිරාඕ මස්තානි" චිත්‍රපටයෙන් පසුව රන්වීර් සිය රසිකයන් මුණගැසෙන පළමු චිත්‍රපටයද මෙය වීම විශේෂත්වයකි.

 

2016-06-14-ent-51



අදහස් (0)

රන්වීර් පැරිස්වල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site