නයිකන්දේ මැයි ගැටුමක් පොලිසිය වළක්වයි කොළඹ මැයි රැලි දෙකකට පැමිණ සිටි පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අසල නයිකන්දේ යූඑල් ගේට්ටුව අසලදී ගැටුමකට මැදිවන්නට ගියත් පොලිසිය මැ 01 May 2016
ජනපති අගමැති පෙම්දස් මැතිඳු ගුණ ගයති තම පාර්ශවයට අවශ්‍ය වගකීම සහ ගෞරවය දුන්නා සේම ප්‍රතිවාදී අදහස් දැරූ දේශපාලනඥයින් සම`ගද ඉතා සුහදව කටයුතු කළ දිවංගත ජනාධිපති රණසි 01 May 2016
ජාතියම නලවන නැළවිල්ලක් බඳු ‘රුවන් වළා විමානේ‘ ‘රුවන් වලා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී ගලා හැලෙනවා පුතුගේ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා අනෝතප්ත නෙළ 01 May 2016
බිපාෂාගේ ගිවිස ගැනීම සරාගී නිළි බිපාෂා බාසු විවාහ ගිවිස ගෙන තිබේ. ඒ බොලිවුඩ් නළුවෙක් වන කරන් සිං ග්‍රෝවර් සමගයි. පෙරේදා (29දා) ජුහූ ප්‍රාන්තයේ හීදී ඔවු 01 May 2016
මැයි රැලි පොජ්ජට මංගච්ඡති ඉතිහාසයේ පළමුවරට තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දමිළ වැදි ගෝත්‍රිකයෝ සහ ආදිවාසීන් පිරිසක් එජාප බොරැල්ල කැම්බල් පිටියේ මැයි දින 01 May 2016
'නූල් පෑන්' දැකලා තියෙනවද පෑනකින් කරන්නෙ ලියන එක. ඒ තමයි සාමාන්‍ය භාවිතය. ඒත් තාක්ෂණයත් එක්ක පෑනකින් කළ නොහැකි දෙයක් නැහැ. මේ තියෙන්නෙ ත්‍රිමාණව ලියැවෙන පෑ 01 May 2016
උතුරේ පියන් වැඩේටත් පට දරුවෙක් උතුරු පළාත් සභාවේ කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු 40ක් වෙනුවෙන් ඉල්ලුම්පත් 8460ක් ලැබී තිබිණි. උපාධිධරයෝ 250ක් ද ඒ අතර වෙති. ආර්ථික විද් 01 May 2016
නළුවෙක් වෙන්න උණක් තිබ්බ 'සංඛ' "මේ කතා කරන්න හදන්නෙ "නළු උණ" තිබුණ කෙනෙක් ගැනයි. හැබැයි ඒ වුණාට මෙයා ඒ "නළු උණ" කුරුවල් කරගත්තු කෙනෙක් නම් නෙමෙයි. ඒ වෙනුවට මහ 01 May 2016
මැයි දිනයට කොළඹ සැරැසෙයි මැයි දිනය නිමිත්තෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම මෙවර කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිය මැයි දින රැලි පැවැත්වීමට සැරසේ. 01 May 2016
මහින්දගෙ පින්තූරේ ගාලු රැලියට යයි ගාල්ල ඵෛතිහාසික කොටු පවුර ඉදිරිපිට සමනල ක්‍රීඩාංගණයේ ශ්‍රීලනිප මැයි රැලිය සඳහා වේදිකා තුනක් ඉදිකර ඇත. සංස්කෘතික සංදර්ශනය සඳ 01 May 2016
‘සමගියෙන් රට ඉදිරියට ගෙන යමු‘ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් රට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හම්බන්තොට රුහුණු මාගම්පු 01 May 2016
පොලිස් පොතෙන් හිටපු මන්ත්‍රී,බළපිටිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සජින් ද වාස් ගුණවර්ධනට කාන්තාවක් විසින් දුරකතනයෙන් බැන මරණ තර්ජනය 01 May 2016
‘වත්මන් පාලනයත් වත්මන් සමාජ ක්‍රමයත් පරදවමු‘ ‘ලංකාවේ මේ මොහොතේ මතුව ඇති අතිශය බරපතල සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද? ඒ, අන් කිසිවක් නොව 01 May 2016
‘ජනපතිට කොන්දක්, හැකියාවක් තිබෙනවා‘ ‘ගාල්ලෙ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් සෙනග අදින්න මෛත්‍රිපාල ජනාධිපතිට අවශ්‍යතාවයක 01 May 2016
බාලා තම්පෝ නමින් පාරක් වෘත්තීය සමිති නායකයකු වූ පොදු කම්කරු සංගමයේ හිටපු ලේකම් අභාවප්‍රාප්ත අධිනීතිඥ බාලා තම්පෝ මහතාගේ සේවය අගයමින් කොල්ලුපිටියේ එම සං 01 May 2016
හමුදාවේ හිටපු සෙබළෙකුත් අපුරෙදි වෙඩි කාලා අනුරාධපුර තිරප්පනේ සෙලෙස්තිමඩුව අසල මෝටර් රථයක් තිබියදි සොයා ගැනුණු වෙඩි වැදී මිය තිදෙනාගේ සිරුර සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරික 01 May 2016
ශ්‍රීලනිප මැයි රැලියට ගාල්ල සැරසෙයි ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලියට ශ්‍රීලනිප පාක්ෂිකයන් ගාල්ල නගරය දින දකිහිපයකට පෙර සිටම 01 May 2016
නෙළුවෙත් වෙිඩි පත්තුවෙයි : එක් අයෙක් මරුට නෙළුව කඩිහින්ගල වාඩිමුල්ල ප්‍රදේශයේ දී සෙනසුරාදා (30) රාත්‍රීයේ පුද්ගලයෙක් (34) වෙඩි තබා ඝාතනය කර ඇති නෙළුව පොලිසිය පවසයි. 01 May 2016
පිළිකාවට පයිං ගහන්න මේ වීඩියෝව බලන්න පිළිකාවක් කියන්නෙ අතිභයංකර රෝගයක්. බොහෝ පිළිකා රෝගීන් සිතේ බය නිසාම රෝගය උත්සන්න කරගන්නා බව වෛද්‍ය මතයයි. මේ එහෙම නොවැටුණු කෙනෙක් 01 May 2016
'සක්කාරං' එක්ක රිදී තිරයට ආ ප්‍රසාදිනී "ප්‍රසාදිනී ඔයා කැමති නැද්ද චිත්‍රපටියක රඟපාන්න". ප්‍රසාදිනී අතපත්තුගෙන් ප්‍රසන්න විතානගේ එක්තරා දවසක විමසු 01 May 2016
game of thrones වෙනත් මානයකින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ගැන කතානං එමටයි. ඒකෙ තේමා ගීතය මේ හින්දා වැඩි වාර ගණනක් වාදනය වෙන්නත් අරං. ඒ වගේම ඒ වාදනයේ කවර් වර්ෂන්ස් ගොඩක් නි 01 May 2016
අනෙක් අයගෙ විවේචන මට අදාළ නැහැ පසුගියදා තුර්කියේ ඇන්ටාල්යා නගරයේදී පැවැත් වූ නිරූපිකාවන් තේරීමේ ජාත්‍යන්තර තරගයකදී ආසියාවේ හොඳම නිරූපිකාව ලෙස කිරුළ හිමික 01 May 2016
'පත්තිනි' චරිතය මම එපා කිව්වා තවත් පූජනීය චරිතයකට ජීවය දෙමින් පූජා යළිත් අප අතරට එන්නේ මැයි 5 වැනි සිකුරාදා සිට තිරගතවන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "පත්ත 01 May 2016
'පියාඹන පීරිසි' ගීතයක් සමග එන එරංග ලංකා "කඳුළැල් සළලා" ගීතය තුළින් ගායකයෙකු ලෙස ඔබ හඳුනාගත් ඔහු "හොට් හොට් බයිලා" වැනි ගීතද ද ගායනා කළේය. The Radio සංගීත කණ්ඩායමේ නියමු 30 April 2016
සෝනම් ඔස්ට්‍රේලියාවේදී කරදරයක් වෙලා? පසුගිය කාලයේ දිගින් දිගටම රංගන කටයුතු නිසා කාර්ය බහුල වූ සුරූපී බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් සිය පවුලේ සාමාජිකයන් සමග මීට දෙසත 30 April 2016
මාධ්‍යවේදියොත් මැයි රැලියට සැරසෙති මැයි දිනය නිමිත්තෙන් ඉරිදා (1) ගාල්ලේ දි පැවැත්වෙන මාධ්‍යවේදීන්ගේ ජාතික මැයි දින සැමරුමට සූදානම් වන ආකාරය අද දක්නට ලැබිණි. දක්ෂ 30 April 2016
අ'පුර ඝාතනයේ දෙදෙනෙක් හඳුනාගැනෙති අනුරාධපුර තිරප්පනේ අද ඝාතනය කෙරුණු තිදෙනාගෙන් දෙදෙනෙක් හඳුනාගත් බව පොලිසිය කියයි. නොච්චියාගම එස්.එෆ්.බණ්ඩාර හා සමන් කුමාර ඔවු 30 April 2016
කිම්ගේ හොඳම හැසිරීමට ඡන්දය විමසයි කිම් කාර්ඩිෂන් යනු දිනෙන් දිනම පුවත පුවත් මවන්නියක් බව බොහෝදෙනා දන්නා කාරණාවකි. Keeping Up With the Kardashians Season 12 Tournament ලෙස මේ දිනවල රූපාවහිනි පවත්නා 30 April 2016
World Miss University තරඟයෙන් කිරුළු ලද 'ප්‍රමෝදි' නිරූපණ ක්ෂේත්රයේ නවකයෙකු වුවත් ඇය මේ වනවිට තම රටට ගෞරවයක් ගෙන දී හමාරය. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශල 30 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026