දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල නිතර පුංචි තිරයේ දකින්න පුළුවන් කියලා හැමෝම දන්නවනෙ. මොකද ඒ දෙරණ රූපවාහිනි ආයතනයේ විකාශනය වන රියැලිටි වැඩසටහනක් වන 'ස්ටාර් සිටි' හරහා. ඉතිං මොවුන්ගේ කණ්ඩායම වන 'සුපර් ගැන්ස්ටර්ස්' හි එළැඹෙන සතියේ වැඩසටහන වෙනුවෙන් ඔවුන්ගේ කණ්ඩායම සාප්පු සවාරියේ ගිය හැටි දිනක්ෂි විසින් තම ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම වීඩියෝවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd