මෙම වීඩියෝවට මෙසීයානු දක්ෂතා කියන්නෙ හේතුවක් ඇතුව. යම් හැකියාවක් හඳුන්වන විවිධ ක්‍රම තියෙනවා. දක්ෂ, අති දක්ෂ, විශිෂ්ට, අති ශ්‍රේෂ්ඨ කියලා ඒවා තිබ්බට මේ වීඩියෝවෙ තියෙන හැකියාවන් මේ ලෝකෙන් තියෙන්නෙ මෙසීට විතරයි. ඒ නිසා මේ හැකියාවන් මෙසීමය හැකියාවන්. මෙය බලන්න ඔබ ලයනල් මෙසී රසිකයෙකු හෝ මෙසී රසිකයෙකු විය යුතු නැහැ. දෑස් පෙනෙන ඕනෑම අයෙකු මෙම වීඩියෝවට ප්‍රේම කරනු නිසැකයි. ඒ නිසා මෙය මිස් කරගන්න එපා. මේ ආර්ජන්ටීනියානු ජාතික කණ්ඩායම් නායක සහ බාසිලෝනා බිහිකළ රොනාල්ඩීනියෝ හා සම කළ හැකි ඒ ශ්‍රේෂ්ඨයාගේ ෆුට්බෝල් වැඩවලින් කිහිපයක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd